Sinhala to English Dictionary: laugh

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අංකෙන්ද
අංකෙන්ද, a medicinal plant, Acronychia laurifolia (Rut.).
අට්ට හාසය, අට්ට හාස්‍යය
අට්ට හාසය, අට්ට හාස්‍යය, n. loud laughter, roar of laughter, හයියෙන් සිනාසීම.
අත් පොළසන් දීම
අත් පොළසන් දීම, v. n. clapping the hands, applause, plaudit.
අත් පොළසන් දෙනවා
අත් පොළසන් දෙනවා, v. to clap the hands, applaud.
අති පරි හාස්‍ය
අති පරි හාස්‍ය, a. very laughable, very droll, සිනා උපදවන විහිලු.
අති හාසය
අති හාසය, n. excessive laughter, loud laugh, අධික සිනාව, තදින් සිනාසීම.
අප හසය, අප හාසය, අප හාස්‍යය
අප හසය, අප හාසය, අප හාස්‍යය, n. (අප against හාස laughter), ridicule, scorn, reviling, insult, නින්දා‍කෙරීම, libel, කේලම.
උප හසිතය
උප හසිතය, n. laughter, සිනාසීම.
උප හාස්‍ය
උප හාස්‍ය, a. ridiculous, laughable, farcical, විසුලු.
ඔකඳ
ඔකඳ, n. great stream or quantity of fluid, torrent, බලවත් සැඩපාර; laughter, සිනාව.
ඔක්කොල් ලනවා
ඔක්කොල් ලනවා, v. to make a loud noise (as in laughter), ඝෝෂාකරනවා.
කක කකයේ සිනාසෙනවා
කක කකයේ සිනාසෙනවා, v. to laugh loudly, with the sound of කක කක.
කවාළු
කවාළු, a sp. of grass, Setaria glauca (Gram.).
කවිවරයා, කවීන්ද්‍රයා
කවිවරයා, කවීන්ද්‍රයා, n. (කවි ඉන්ද්‍ර), eminent poet; ශ්‍රෙෂ්ඨකවිවරයා &c., poet laureate.
කහ·පෙණෙල
කහ·පෙණෙල, Sapindus laurifolius (Sapind.).
Random Fonts
Mi Dasun Tall Bangla Font
Mi Dasun Tall
Download
View Count : 2884
CPS 50 Bangla Font
CPS 50
Download
View Count : 2293
Noto Sans Sinhala Bangla Font
Noto Sans Sinhala
Download
View Count : 10785
Ananda Heavy Bangla Font
Ananda Heavy
Download
View Count : 3220
NPW Ruwani Bangla Font
NPW Ruwani
Download
View Count : 2433
Manel Pc Bangla Font
Manel Pc
Download
View Count : 3010
FS Anupama Bangla Font
FS Anupama
Download
View Count : 3317
DS Dilini Bangla Font
DS Dilini
Download
View Count : 3287
DL Lihini 22 Bangla Font
DL Lihini 22
Download
View Count : 5202
4u Rajantha Bangla Font
4u Rajantha
Download
View Count : 3074

close
Please like, if you love this website