Sinhala to English Dictionary: literary

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ පණ්ඩිත
අ පණ්ඩිත, a. unlearned, illiterate, unscholarly, ignorant, පණ්ඩිත නොවන, නූගත්.
අ පණ්ඩිතතාව
අ පණ්ඩිතතාව, n, illiteracy &c., නූගත්කම.
අ ව්‍යක්ත
අ ව්‍යක්ත, a. unapparent, අප්‍රකාශ; unenlightened, unlearned, illiterate, අපණ්ඩිත, නුගත්.
අ ව්‍යක්තතාව
අ ව්‍යක්තතාව, n. indistinotness &c., අප්‍රකාශකම; illiteracy, නුගත්කම.
අ ව්‍යුත්පන්ත
අ ව්‍යුත්පන්ත, a. unlearned, illiterate, නුගත්; gram. underived, native, නිෂ්පන්ත.
අනු ප්‍රාසය
අනු ප්‍රාසය, n. (අනු as, ප්‍රbefore, අස් to be), alliteration or repetition, නැවත නැවත කිම.
උගතා
උගතා, n. a learned person, pandit, scholar, literate; pl. උගත්තෝ, උගත්තු.
එව්
එව්, imp. pl. of එනවා: come ye, (literary).
ඒකාක්ෂර
ඒකාක්ෂර, a. uniliteral, එක අකුරක්ම ඇති.
කටු ගානවා
කටු ගානවා, v. t. to cross out, obliterate, erase, expunge.
කෘත ඝන
කෘත ඝන, a. obliterating what was done, ungrateful, ගුණමකු. E. S.
චතුරක්‍ෂර
චතුරක්‍ෂර, a. (චත්‍රර් අක්‍ෂර), quadriliteral.
ත්‍රයක්‍ෂර
ත්‍රයක්‍ෂර, a. (ත්‍රි අක්‍ෂර) triliteral, අකුරු තුනක් ඇති.
ත්‍රයක්‍ෂර·වචනය
ත්‍රයක්‍ෂර·වචනය, a. triliteral word.
ද්ව්‍යක්‍ෂර
ද්ව්‍යක්‍ෂර, a. (ද්වී අක්‍ෂර), biliteral, අකුරු දෙකක් ඇති.
Random Fonts
GS Sumudu Bangla Font
GS Sumudu
Download
View Count : 3431
Ridhma Plain Bangla Font
Ridhma Plain
Download
View Count : 2849
CPS 43 Bangla Font
CPS 43
Download
View Count : 2407
FS Javana Bangla Font
FS Javana
Download
View Count : 2352
FS Dilu Bangla Font
FS Dilu
Download
View Count : 3260
DS Bursh Bangla Font
DS Bursh
Download
View Count : 4723
Amalee Plain Bangla Font
Amalee Plain
Download
View Count : 16168
SU Vijaya 0 Bangla Font
SU Vijaya 0
Download
View Count : 9454
Leroshons 1st 97 Bangla Font
Leroshons 1st 97
Download
View Count : 2026
AMS Arunalu Bangla Font
AMS Arunalu
Download
View Count : 5084

close
Please like, if you love this website