Sinhala to English Dictionary: little

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ මද, අ මඳ
අ මද, අ මඳ, a. no little, sufficient, abundant, ස්වල්ප නොවන, මඳනොවන, බොහොම.
අ මන්ද
අ මන්ද, n. no little, ටිකනොවන, much, බොහෝ: see අමඳ.
අක
අක, n. mark, jot, බින්දුව; little, ටික; eye, ඇස; game of dice; weight of 2½ grains of paddy; sorrow, දුක; lightning, විදුලිය; end, අග; pl. අක්. Bot.
අකක්
අකක්, n. a little, ටිකක්.
අඩවල්කරනවා
අඩවල්කරනවා, v. t. to set ajar, set open a little.
අත්‍යලප
අත්‍යලප, a. (අති අල්ප), minute, ඉතා කුඩා; very little, ඉතා ටික, very trifling, ඉතා සුළු.
අනල්‍ප
අනල්‍ප, a. (අන් අල්ප), no little, no few, much, many, අල්ප (ස්‍වල්ප) නැති, බොහෝ.
අප්පොච්චි
අප්පොච්චි, n. col. father (a little higher term than අප්පා); pl. අප්පොච්චිලා.
අපිස
අපිස, n. E. for අලෙප්ච්ජාව; adj. අපිස්, of little desire.
අපිස් සතොස, අපිස් සතොස් බව
අපිස් සතොස, අපිස් සතොස් බව, n. contentment or happiness with little, ස්වල්පයකින් සතුටුවීම.
අපිස් සතොස්
අපිස් සතොස්, a. contented with little.
අඹකහ
අඹකහ, a tuberous plant with little stem, Kaempferia pandurata (Scitam.).
අල්ප
අල්ප, a. few, ස්වල්ප; bight; insignificant; little; සුළු.
අල්ප චේෂ්ටිත
අල්ප චේෂ්ටිත, a. inert, inactive, උනන්දු නැති; little sought.
අල්ප වාදි
අල්ප වාදි, a. speaking little, taciturn, වඩා කථා නොකරන.
Random Fonts
Matale Bangla Font
Matale
Download
View Count : 2856
FM Sandhyanee X Bangla Font
FM Sandhyanee X
Download
View Count : 25602
DL Thisaru Bangla Font
DL Thisaru
Download
View Count : 2999
0Kdaraliya Bangla Font
0Kdaraliya
Download
View Count : 5727
DS Daya D Stripe Bangla Font
DS Daya D Stripe
Download
View Count : 25344
DS Satsara Bangla Font
DS Satsara
Download
View Count : 2753
FS Kapila Bangla Font
FS Kapila
Download
View Count : 2714
AH Kalani Bangla Font
AH Kalani
Download
View Count : 5904
Radhika PC Bangla Font
Radhika PC
Download
View Count : 5895
CPS 36 Bangla Font
CPS 36
Download
View Count : 2028

close
Please like, if you love this website