Sinhala to English Dictionary: looking)

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ප්‍ර සමීක්ෂණ, අ ප්‍ර සමීක්ෂණාකාර
අ ප්‍ර සමීක්ෂණ, අ ප්‍ර සමීක්ෂණාකාර, a. (ප්‍ර emp., සම් with, ඊක්ෂ to see), not looking carefully, incautions, inconsiderate, imprudent, reckless, අප්‍රවේසම්, අනුවණ.
අධෝ මුඛ
අධෝ මුඛ, a. down-looking, downcast, with face or mouth downward, මුහුණ or කට යටි අතටඇත්තාවූ, inverted, පෙරළන ලද; procumbent, මුණින් තලාවූ.
අවාචි
අවාචි, a. (අව down, අචි to go), looking down, පහතබලන; southern, දකුණු.
අවේක්ෂණය, අවේක්ෂාව
අවේක්ෂණය, අවේක්ෂාව, n. seeing, දැකිම, looking at, observing, observation, attention, බැලිම, බලාගැනිම.
ආ කංක්ෂාව
ආ කංක්ෂාව, n. desire, intention, ආශාව, අදහස; looking, බැලීම.
ආ ලෝකනය
ආ ලෝකනය, n. seeing, looking, sight, දැකීම, බැලීම.
උද්භාවනය
උද්භාවනය, n. overlooking, neglect, disregard, නොසලකා ඇරීම.
උනමුඛ
උනමුඛ, a. having the face upwards, looking up, උඩුමුවවූ; facing, present, ඉදිරි.
උපේක්ෂක, උ‍පේක්ෂා
උපේක්ෂක, උ‍පේක්ෂා, a. (උප over, ඊක්ෂ to look), overlooking, neglectful, indifferent, unconcerned, neutral, stoical, නොසලකා අරින, මධ්‍යස්ථ.
කණ්ණාඩිය
කණ්ණාඩිය, n. T., spectacles; looking-glass, mirror, කැඩපත.
කැඩපත
කැඩපත, n. looking-glass, mirror, කණ්ණාඩිය.
නැරඹීම, නැරඹුම
නැරඹීම, නැරඹුම, v. n. of නරඹනවා: looking, බැලීම.
නිරීක්‍ෂණය, නිරීක්‍ෂාව
නිරීක්‍ෂණය, නිරීක්‍ෂාව, n. (නිර් emp., ඊක්‍ෂණය &c.), looking at, gazing, gaze, බැලිම.
නුවනග·බැලුම, ·බැල්ම
නුවනග·බැලුම, ·බැල්ම, n. looking with the corner of the eye, leering, leer, අඩබැල්ම.
ප්‍ර·චණ්ඩ·දර්‍ශන, ප්‍ර·චණ්ඩ·මූර්‍තති
ප්‍ර·චණ්ඩ·දර්‍ශන, ප්‍ර·චණ්ඩ·මූර්‍තති, a. fierce looking, of terrific aspect or form.
Random Fonts
A Dilini Bangla Font
A Dilini
Download
View Count : 2795
4u Sasika Bangla Font
4u Sasika
Download
View Count : 3445
DL Priyanwada Bangla Font
DL Priyanwada
Download
View Count : 3997
DL Sada Bangla Font
DL Sada
Download
View Count : 2395
AH Tharanga Bangla Font
AH Tharanga
Download
View Count : 2386
Ruwan PC Bangla Font
Ruwan PC
Download
View Count : 3080
CPS 21 Bangla Font
CPS 21
Download
View Count : 2307
Tipitaka Sinhala Bangla Font
Tipitaka Sinhala
Download
View Count : 4350
FS Kapila Bangla Font
FS Kapila
Download
View Count : 2714
Sara Punchi Bangla Font
Sara Punchi
Download
View Count : 4400

close
Please like, if you love this website