Sinhala to English Dictionary: magnetic

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අනු කර්‍ෂත්‍වය
අනු කර්‍ෂත්‍වය, n. polarity, magnetism, කාන්දම් ගුණය.
උසිරණය
උසිරණය, n. magnet, කාන්දම.
ඌසි කාන්දම
ඌසි කාන්දම, n. T., magnet, කාන්දම.
කාන්දම, කාන්දම් ගල
කාන්දම, කාන්දම් ගල, n. T., magnet, loadstone.
කාන්දම් අග
කාන්දම් අග, n. magnetic pole or poles.
කාන්දම් ආකාර
කාන්දම් ආකාර, a. magnetic.
කාන්දම් කම්බිය
කාන්දම් කම්බිය, n. magnetic rod or wire, lightning-conductor, විදුලිකම්බිය.
කාන්දම් ගුණතාව
කාන්දම් ගුණතාව, n. having the properties of a magnet, polarization.
කාන්දම් ගුණය
කාන්දම් ගුණය, n. the property of a magnet, polarity. E. S.
කාන්දම් ගුණය වද්දවනවා
කාන්දම් ගුණය වද්දවනවා, v. to magnetize, polarize.
කාන්දම් බලයෙන්
කාන්දම් බලයෙන්, ad. by magnetism, magnetically.
කාන්දම් යන්ත්‍රය
කාන්දම් යන්ත්‍රය, n. mariner's compass, magnetic.
කාලෝපලය
කාලෝපලය, n. (කාල iron, උපලය stone), magnet, කාන්දම.
චුම්බාකපාෂාණය, චුම්‍බකය
චුම්බාකපාෂාණය, චුම්‍බකය, n. magnet, loadstone, කානදම.
චුම්‍බක
චුම්‍බක, a. kissing, සිඹින; magnetic, කාන්දම් ආකාර.
Random Fonts
Ds Gajaba A Stripe Bangla Font
Ds Gajaba A Stripe
Download
View Count : 2318
NPW Kasun Bangla Font
NPW Kasun
Download
View Count : 2449
AH Fan Bangla Font
AH Fan
Download
View Count : 2364
CPS 39 Bangla Font
CPS 39
Download
View Count : 1986
FS Madu Bangla Font
FS Madu
Download
View Count : 2729
CPS 33 Bangla Font
CPS 33
Download
View Count : 2463
DS Anurada 2 Bangla Font
DS Anurada 2
Download
View Count : 3665
DL Paras Bangla Font
DL Paras
Download
View Count : 73557
DL Male Bangla Font
DL Male
Download
View Count : 2390
4u Basuru Bangla Font
4u Basuru
Download
View Count : 4822

close
Please like, if you love this website