Sinhala to English Dictionary: medal

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කෘත හස්ත
අ කෘත හස්ත, a. (හස්ත hand), of unpractised hand, unaccustomed, unskilled, ‍නුපුරැදු, අසමර්‍ථ.
අ ගදය
අ ගදය, n. drug, medicine, බෙහෙත.
අ දමිත
අ දමිත, a. untamed, unsubdued, හීලෑනැති, යටත් නැති. E. S.
අ නාමක
අ නාමක, a. nameless, unnamed, නමක්නැති, නමක් නොලත්.
අ නිම්මිත
අ නිම්මිත, a. unmade, unformed, uncreated, සාදා or මවා නැති.
අ පරි තපත
අ පරි තපත, a. unheated, unwarmed, රත් නො කළ, උණුහුම්නැති.
අ පරිචිත
අ පරිචිත, a. unaccustomed to, unacquainted with.
අ ප්‍රත්‍යාදිෂ්ට
අ ප්‍රත්‍යාදිෂ්ට, a. (අ, ප්‍රති ආදිෂ්ට), uninformed, unwarned, දැනුම්දෙනු–අවවාද–නොලැබූ.
අ ප්‍රති කීර්‍තතිත
අ ප්‍රති කීර්‍තතිත, a. (අ priv., ප්‍රති to, emp., කීර්‍තතිත famed), unrenowned, fameless, කීර්‍තතිනැති.
අ ප්‍රතිකාර
අ ප්‍රතිකාර, a. remediless, irremediable, පිළියම් නැති, අසාධ්‍ය.
අ ප්‍රබුඬ, අ ප්‍රබෝධිත
අ ප්‍රබුඬ, අ ප්‍රබෝධිත, a. unawakened, පිබිදීනැති, uncultivated, ප්‍රගුණිත නුවූ, unenlightened, uninformed, දැනුම්නැති, නූගත්.
අ ප්‍රමාද
අ ප්‍රමාද, a. not delaying, immediate, prompt, quick, ප්‍රමාදනැති, ඉක්මන්.
අ ප්‍රමාදය
අ ප්‍රමාදය, n. immediateness &c., ප්‍රමාදනැතිකම, සුනංගුනැතිකම.
අ ප්‍රමාදව
අ ප්‍රමාදව, ad. without delay, immediately &c.,ප්‍රමාද නැතුව.
අ භාවිත
අ භාවිත, a. unaccustomed, unpractised, පුරුදු නැති, පුහුණුනැති.
Random Fonts
DL Kiduru Bangla Font
DL Kiduru
Download
View Count : 3004
CPS 33 Bangla Font
CPS 33
Download
View Count : 2463
AH Jina Bangla Font
AH Jina
Download
View Count : 3229
FS Chami Bangla Font
FS Chami
Download
View Count : 9923
AH Suba Bangla Font
AH Suba
Download
View Count : 2546
NPW Jina Bangla Font
NPW Jina
Download
View Count : 2590
Sara Pramesha Bangla Font
Sara Pramesha
Download
View Count : 5221
SU Eesha Bangla Font
SU Eesha
Download
View Count : 4986
Mi Nilu 2000 Bangla Font
Mi Nilu 2000
Download
View Count : 2867
DL Ridhma-841619 Mano Bangla Font
DL Ridhma-841619 Mano
Download
View Count : 2416

close
Please like, if you love this website