Sinhala to English Dictionary: method

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ක්‍රම, අ ක්‍රමක, අ ක්‍රමික
අ ක්‍රම, අ ක්‍රමක, අ ක්‍රමික, a. irregular, anomalous, desultory, unmethodical, unsystematic, ක්‍රමනැති.
අ කිටන
අ කිටන, a. (කිටන something), destitute, necessitous, කිසිත් නැති, poor, දිළිඳු; free from all passions, කෙලෙස් නැති.
අ දෘෂ්ටය
අ දෘෂ්ටය, n. something unseen, accident. See අදිස්සිය.
අ නියමය
අ නියමය, n. something undecided, contingence, නියමනැති දෙයක්.
අ සහායයක්
අ සහායයක්, n. something incomparable, none-such, වෙන දෙයකට සමානනැති අපූර්‍වයක්.
අත ගගා ඉන්නවා
අත ගගා ඉන්නවා, v. to be merely moving the hand over something, to be idling or fumbling, dawdle.
අතර වාරය
අතර වාරය, n. occasional season or interval, something intermediate.
අත් පඬුර
අත් පඬුර, n. something given as a pledge, earnest-money.
අනු කර්‍මය, අනු කෘතිය
අනු කර්‍මය, අනු කෘතිය, n. something which is an imitation.
අනු ක්‍රමය
අනු ක්‍රමය, n. sequence, order, method, පිළි වෙළ, routine, system, විධික්‍රමය.
අපරෝපක්‍රමය
අපරෝපක්‍රමය, n. (අපර උපක්‍රමය) another scheme, or method or contrivance, වෙන උප ක්‍රමය.
අමුතුව, අමුත්ත
අමුතුව, අමුත්ත, n. a fresh or new thing, something strange, අමුතු දෙයක්; procession, පෙර හැර.
අවිධි‍වත්
අවිධි‍වත්, a. unsystematic, unmethodical, irregular, විධිවත්නොවන, විධියක්නැති.
අෂ්ට කර්‍ම විධි
අෂ්ට කර්‍ම විධි, n. pl. the eight methods of action, viz. eight ways of sorcery.
අසීරුව
අසීරුව, n. something difficult, difficulty, අමා රුව.
Random Fonts
Sisil Bangla Font
Sisil
Download
View Count : 3879
Leroshons 4th 97 Bangla Font
Leroshons 4th 97
Download
View Count : 3444
SU Vijaya 0 Bangla Font
SU Vijaya 0
Download
View Count : 9454
Paras Normal Bangla Font
Paras Normal
Download
View Count : 7604
DL Sada Bangla Font
DL Sada
Download
View Count : 2395
DL Ridhma-841619 Bangla Font
DL Ridhma-841619
Download
View Count : 2456
CPS 48 Bangla Font
CPS 48
Download
View Count : 2592
Asgiriya Supplement Bangla Font
Asgiriya Supplement
Download
View Count : 2008
FS Javana Bangla Font
FS Javana
Download
View Count : 2352
FM Bindumathi X Bangla Font
FM Bindumathi X
Download
View Count : 43809

close
Please like, if you love this website