Sinhala to English Dictionary: modesty:

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ප්‍රගල්භ
අ ප්‍රගල්භ, a. modest, diffident, retiring, unobtrusive, බුහුටි නැති. E. S.
අ ප්‍රගල්භය
අ ප්‍රගල්භය, n. modesty, diffidence &c., බුහුටි නැතිකම. E. S.
අ ප්‍රගල්භලෙස, අප්‍රගල්භාකාරයෙන්
අ ප්‍රගල්භලෙස, අප්‍රගල්භාකාරයෙන්, ad. modestly &c., without undue boldness, නිසි භයලජ්ජා ඇතුව.
අ ප්‍රෞඪ
අ ප්‍රෞඪ, a. not bold, timid, diffident, modest, retiring, බුහුටිනැති, ලජ්ජාන්ථිත.
අ ලජ්ජි, අ ලජ්ජික
අ ලජ්ජි, අ ලජ්ජික, a. shameless, immodest, impudent, ලජ්ජානැති.
අ ලජ්ජිත
අ ලජ්ජිත, a. not put to shame, unashamed, immodest, ලජ්ජානැති.
අති ලජ්ජානවිත
අති ලජ්ජානවිත, a. (ලජ්ජා අනවිත), excessively modest, prudish, ඉතා කොහොල්.
අති ලජ්ජානවිතතාව
අති ලජ්ජානවිතතාව, n. excessive modesty, prudishness. E. S.
අලජ්ජිතාව
අලජ්ජිතාව, n. shamelessness, immodesty &c., ලජ්ජානැතිකම.
ඔතප්
ඔතප්, n. modesty, shame, fear, ලජ්ජාව, භය.
ත්‍රපය
ත්‍රපය, n. shame, modesty, ලජ්ජාව.
ත්‍රපාන්විත
ත්‍රපාන්විත, a. (ත්‍රප අන්විත) bashful, diffident, modest, ලජ්ජාන්විත.
නි·භෘත
නි·භෘත, a. modest, humble, යටහත්.
නිලීජ්ජා
නිලීජ්ජා, a. unabashed, impudent, shameless, immodest, obscene, ලජ්ජානැති.
ප්‍ර·වණ
ප්‍ර·වණ, a. bent, curved, වකුටු; stooping, නැ මුණු; humble, modest, යටහත්.
Random Fonts
DS Kalani 2 Bangla Font
DS Kalani 2
Download
View Count : 2661
DS Nilantha Bangla Font
DS Nilantha
Download
View Count : 2639
SU Shakthi Bangla Font
SU Shakthi
Download
View Count : 3818
DL Divani N Bangla Font
DL Divani N
Download
View Count : 3605
NPW Sawana Bangla Font
NPW Sawana
Download
View Count : 2968
IW Sujeeva Bangla Font
IW Sujeeva
Download
View Count : 6563
Mi Dasuni Wide Bangla Font
Mi Dasuni Wide
Download
View Count : 2094
Sara Baron Bangla Font
Sara Baron
Download
View Count : 7209
CPS 50 Bangla Font
CPS 50
Download
View Count : 2293
Ridhma Bold PC Bangla Font
Ridhma Bold PC
Download
View Count : 2513

close
Please like, if you love this website