Sinhala to English Dictionary: passive)

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කම්ප්‍ය
අ කම්ප්‍ය, a. not to be shaken, immovable, නොසෙල්වෙන; impassive, stoical, උපේක්ෂක.
අ කම්පා, අකම්පාල
අ කම්පා, අකම්පාල, a. unmoved, impassive, අව ලිත; Er. for sympathetic.
අ කර්‍මණ්‍යය, අකර්‍මණ්‍යතාව
අ කර්‍මණ්‍යය, අකර්‍මණ්‍යතාව, n. impropriety; passivity, dormancy; අකර්‍මකතාව.
අ විරිදු, අ විරුදු, අ විරුඬ, අ විරෝධ
අ විරිදු, අ විරුදු, අ විරුඬ, අ විරෝධ, a. unopposing, not adverse, passive, විරුඬනැති.
අ විරුඬකම, අ විරෝධය
අ විරුඬකම, අ විරෝධය, n. non-opposition &c., passiveness, විරුඬනැතිකම.
ඉවසීලි, ඉවසිලිවන්ත
ඉවසීලි, ඉවසිලිවන්ත, a. patient, tolerant, forbearing, passive, resigned.
කර්‍මණි වාච්‍යය
කර්‍මණි වාච්‍යය, n. gram. passive verb, passive voice.
ක්‍ෂාන්ත
ක්‍ෂාන්ත, a. patient, forbearing, ඉවසිල්වන්ත, impassive, E. S.
ක්‍ෂාන්ත පාරමිතාව
ක්‍ෂාන්ත පාරමිතාව, n. the attainment or observance of forbearance or impassiveness, stoicism, a B ordinance.
ක්‍ෂාන්තිය
ක්‍ෂාන්තිය, n. patience, forbearance, ඉවසිල්ල, impassiveness, E. S.
නිශ්චේෂ්ට
නිශ්චේෂ්ට, a. inert, passive, බලයක් නැති, ක්‍රියා නොකරන.
නිශ්චේෂ්ටතාව
නිශ්චේෂ්ටතාව, n. inertia, passivity, ක්‍රියා නොකරන සුල්ල.
බ්‍රහ්ම·විහරණය
බ්‍රහ්ම·විහරණය, n. Brahminic living or behaviour, viz. living imbued with the four virtues of friendliness, compassion, satisfaction or content, and impassiveness or stoicism; මෛත්‍රි, කරුණා, මුදිතා, උපේක්‍ෂා යන ගුණවලින් යුක්තව විසීම or හැසිරීම.
බෝධ්‍යංග
බෝධ්‍යංග, n. pl. (බෝධි අංග), Buddha attributes or requisites for attaining Buddhaship, viz. the following seven: සමෘතිය, remembrance, ධර්‍මවිචය, investigation of religious truth, වීර්‍ය්‍යය effort, ප්‍රීතිය joy, ප්‍රශ්‍රබ්ධිය mental tranquillity, සමාධිය concentrated meditation, උපේක්‍ෂාව impassiveness, stoicism.
රාශී·කෘත, රාශී·භුත
රාශී·කෘත, රාශී·භුත, a. (කෘත active, භුත passive), gathered, heaped, collected in large quantity or number, amassed.
Random Fonts
DL Sarani Bangla Font
DL Sarani
Download
View Count : 4704
4u Asiri Bangla Font
4u Asiri
Download
View Count : 4572
CPS 13 Bangla Font
CPS 13
Download
View Count : 2541
FS Pumi Bangla Font
FS Pumi
Download
View Count : 2345
Chamara Normal Bangla Font
Chamara Normal
Download
View Count : 6291
AH Kalani Bangla Font
AH Kalani
Download
View Count : 5904
IW Wewalage Bangla Font
IW Wewalage
Download
View Count : 2766
A10 Yasarath Bangla Font
A10 Yasarath
Download
View Count : 5509
Sara Janakee Bangla Font
Sara Janakee
Download
View Count : 4718
AH Oshada Bangla Font
AH Oshada
Download
View Count : 2559

close
Please like, if you love this website