Sinhala to English Dictionary: perfumes

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අංග රාග
අංග රාග, n. perfume for anointing, unguent, විලවුන්.
අංජන කේෂී
අංජන කේෂී, n. a kind of vegetable perfume.
අධි වාසනය
අධි වාසනය, n. perfuming the person, සුවඳ ගැල් වීම; acceptance. පිළිගැනීම; residing, වාසය කෙරීම.
අධි වාසය
අධි වාසය, n. house, ගෙය, abode, නිවස; site, ඉඩම; perfuming, සුවඳකෙරීම.
අනු වාසනය
අනු වාසනය, n. perfuming, scenting, fumigation, සුවඳ ගැල්විම; injection, වස්තිය.
අනු වාසනයකරනවා
අනු වාසනයකරනවා, v. to perfume, scent, සුවඳ ගල්වනවා, fumigate, බෙහෙත් දුම්ගස්වනවා; inject, වස්තිකරනවා.
අමදය
අමදය, n. E. of ආමෝදය: odour, perfume, fragrance, සුවඳ; pleasure, සතුට; leprosy.
අෂ්ට භෝග
අෂ්ට භෝග, n. pl. the eight enjoyments, viz. perfumes, women, robes, beds, betel, food, dancing, modes of being conveyed, සම්පත්අට.
උප ගන්ධය
උප ගන්ධය, n. perfume, සුගන්ධය, සුවඳ.
ඒලවාලුක
ඒලවාලුක, n. a drug, used also as a perfume.
ඔසන
ඔසන, n. perfumery, unguents, සුවඳ ද්‍රව්‍ය, විලවුන්.
ඔසන වටුවා
ඔසන වටුවා, n. perfumer, dealer in unguents, සුවඳ වෙළෙන්දා.
කටුක ඵල
කටුක ඵල, n. a kind of perfume.
කම්පිලිය, කම්පිල්ල
කම්පිලිය, කම්පිල්ල, a sp. of Crinum, used for dyeing and perfumery.
ක්‍ෂිති
ක්‍ෂිති, n. the earth, භූමිය: abode, වාසය; loss, හානිය, wane ක්‍ෂයය; a perfume.
Random Fonts
Somi Hansika Bangla Font
Somi Hansika
Download
View Count : 2441
CPS 52 Bangla Font
CPS 52
Download
View Count : 2229
GS Sumudu Bangla Font
GS Sumudu
Download
View Count : 3431
DL Nirosha Bangla Font
DL Nirosha
Download
View Count : 2292
Ananda Heavy Bangla Font
Ananda Heavy
Download
View Count : 3220
4u Araliya Bangla Font
4u Araliya
Download
View Count : 3888
CPS 21 Bangla Font
CPS 21
Download
View Count : 2307
AH Nelum Bangla Font
AH Nelum
Download
View Count : 17162
CPS 53 Bangla Font
CPS 53
Download
View Count : 2563
SU Sakthi Bangla Font
SU Sakthi
Download
View Count : 2749

close
Please like, if you love this website