Sinhala to English Dictionary: petal

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ක්ෂම
අ ක්ෂම, a. not forbearing, impatient, නොඉව සිලි; hasty, ඉක්මන්; incompetent, අසමර්‍ථ.
අ පොහොසත්
අ පොහොසත්, a. not rich, poor, දිළිඳු; incompetent, incapable, බලය මදි, දක්ෂ මදි.
අ පොහොසත්කම
අ පොහොසත්කම, n. lack of riches, ධනනැති කම, poverty, දිළිඳුකම; incompetency &c., inability, බලනැතිකම &c.
අ මෘත යෝගය
අ මෘත යෝගය, n. const. so called: perpetual constellation.
අග්නි දීපනය
අග්නි දීපනය, n. fire- or appetite-kindler, tonic, E. S.
අග්නි මාන්ද්‍යය
අග්නි මාන්ද්‍යය, n. insufficiency of bile or appetite, indigestion, dyspepsia, අජීර්‍ණය.
අග්නි හෝත්‍රය
අග්නි හෝත්‍රය, n. fire-offering, perpetual fire, නිරන්තර ගිනිපූජාව.
අටි වඩනවා
අටි වඩනවා, v. to increase desire, enamour, entice, whet the appetite or desire; pret. අටි වැඩුවා; v. n. අටිවැඩීම.
අනවරත
අනවරත, a. (අන් අවරත), unceasing, unremitting, continual, perpetual, නොනවතින, නිර න්තර.
අනු ප්‍රාසය
අනු ප්‍රාසය, n. (අනු as, ප්‍රbefore, අස් to be), alliteration or repetition, නැවත නැවත කිම.
අනු බඳ
අනු බඳ, a. continual, constant, perpetual, නිරන්තර.
අම්‍රෙඩනය
අම්‍රෙඩනය, n. repetition, tautology, අනුලක්ෂය, නැවන නැවන කීම.
අමෝඝා
අමෝඝා, trumpet flower, see පළොල්; also වළඟසාල්.
අෂ්ට පත්‍ර
අෂ්ට පත්‍ර, a. eight-leaved or octopetalous,කොළ or පෙති අටක් ඇති (මල්).
ආ කර්‍ෂණය වීම
ආ කර්‍ෂණය වීම, v. n. being drawn, gravitating; appetency; ඇදීම fr. ඇදෙනවා; ළැදිවීම.
Random Fonts
CPS 50 Bangla Font
CPS 50
Download
View Count : 2293
4u Raja Bangla Font
4u Raja
Download
View Count : 3766
4u Dilini Bangla Font
4u Dilini
Download
View Count : 2771
Aradhana Bold Bangla Font
Aradhana Bold
Download
View Count : 4623
Sinhala Bold Bangla Font
Sinhala Bold
Download
View Count : 6137
Mi Harsha Hollow 96 Bangla Font
Mi Harsha Hollow 96
Download
View Count : 3215
Menaka Bangla Font
Menaka
Download
View Count : 2250
Mihiri Bangla Font
Mihiri
Download
View Count : 3007
AH Melani Bangla Font
AH Melani
Download
View Count : 2694
NPW Dilini Bangla Font
NPW Dilini
Download
View Count : 2652

close
Please like, if you love this website