Sinhala to English Dictionary: phren

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අති විස්තර
අති විස්තර, a. very descriptive or explanatory, very explicit, ඉතා විස්තර or පැහැදිලි; diffuse, prolix, periphrastic, විස්තර or වචන වැඩිවූ.
අති විස්තරය
අති විස්තරය, n. minute description; periphrasis, circumlocution; ඉතා විස්තරලෙස කීම.
අධි ෂ්ඨානේන්ද්‍රියය
අධි ෂ්ඨානේන්ද්‍රියය, n. (අධිෂ්ඨාන ඉන්ද්‍රියය) phren. the faculty of firmness. E. S.
අධික වාක්‍ය සහිත
අධික වාක්‍ය සහිත, a. verbose, periphrastic, වචනවැඩිවු .
අනු ෂංගිකේන්ද්‍රියය
අනු ෂංගිකේන්ද්‍රියය, n. (අනු ෂංගික ඉන්ද්‍රියය), phren. eventuality.
අපත්‍ය ප්‍රේමේන්ද්‍රියය
අපත්‍ය ප්‍රේමේන්ද්‍රියය, n. (ප්‍රේම ඉන්ද්‍රියය), phren. philoprogenitiveness.
අර්‍ථ ව්‍යාඛ්‍යානය
අර්‍ථ ව්‍යාඛ්‍යානය, n. explanation of the sense, තේරුම විසතරකෙරීම, paraphrase, commentary.
අලු·පිළ
අලු·පිළ, Ceylon indigo, Tephrosia tinctoria.
අව කපනවා
අව කපනවා, v. to spoil the omen, use an ill-omened phrase.
අශ්මරි ජේදනය, අශ්මරි ජේද්‍යය
අශ්මරි ජේදනය, අශ්මරි ජේද්‍යය, n. lithotomy, nephrotomy. E. S.
කියමන
කියමන, n. saying, expression, phrase; statement.
කීම
කීම, v. n. of කියනවා: saying; statement; phrase.
ගම්පිලි
ගම්පිලි, a plant, Tephrosia purpurea.
ඝාතකේන්‍ද්‍රියය
ඝාතකේන්‍ද්‍රියය, n. (ඝාතක ඉන්‍ද්‍රියය), phren. organ of destructiveness. E. S.
චින‍්‍තා·ජනකෙන්‍ද්‍රියය
චින‍්‍තා·ජනකෙන්‍ද්‍රියය, n. (ජනක ඉන්‍ද්‍රියය), phren. ideality.
Random Fonts
CPS 33 Bangla Font
CPS 33
Download
View Count : 2463
Lankanatha Bangla Font
Lankanatha
Download
View Count : 3536
AMS Tharu Bangla Font
AMS Tharu
Download
View Count : 9641
Mi Dasuni Wide Bangla Font
Mi Dasuni Wide
Download
View Count : 2094
DL Sarale Bangla Font
DL Sarale
Download
View Count : 7625
4u Indumathi Bangla Font
4u Indumathi
Download
View Count : 5500
AMS Sanduni Bangla Font
AMS Sanduni
Download
View Count : 3348
DL Sada Bangla Font
DL Sada
Download
View Count : 2395
SU Asha Bangla Font
SU Asha
Download
View Count : 3678
GS Sumudu Bangla Font
GS Sumudu
Download
View Count : 3431

close
Please like, if you love this website