Sinhala to English Dictionary: present:

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ සම්මුඛ
අ සම්මුඛ, a. absent, not present, ඉදිරිපිටනැති.
අද්‍ය තන
අද්‍ය තන, a. of to-day, pert. to this period, the present, අද දවසේ, මෙදා.
අද්‍ය තනය
අද්‍ය තනය, n. the period of the present day, to-day, අද.
අධුනා
අධුනා, ad. or a. now, දැන්; present, වර්‍තමාන, දැන්.
අධුනා කාලය
අධුනා කාලය, n. the present time, දැන් කාලය.
අනභිමුඛ
අනභිමුඛ, a. not present, absent, ඉදිරිපිට නැති, ළඟ නැති.
අඳුන්වනවා, අඳුන්වාදෙනවා
අඳුන්වනවා, අඳුන්වාදෙනවා, v. c. of අඳුනනවා; to make known, present (one to another); pret. අඳින්නෙවුවා; v. n. ඇඳින්නවීම.
අබි මුවෙහි
අබි මුවෙහි, post. or ad. in the presence of: in front: ඉදිරිපිට.
අබියස, අබියෙස
අබියස, අබියෙස, a. or post., present, near, ඉදිරිපිට, ළඟ.
අභි මුඛ
අභි මුඛ, a. or post. present, before the face or in front of, facing, ඉදිරිපිට.
අභි මුඛ ස්ථ
අභි මුඛ ස්ථ, a. situated in front. being in the presence, ඉදිරිපිට ඇත්තාවූ.
අභි මුඛකරනවා
අභි මුඛකරනවා, v. t. to present, set or bring before, usher, ඉදිරිපිට පමුණුවනවා, ළඟාකර නවා.
අභි මුඛය, අභි මුඛ්‍යය
අභි මුඛය, අභි මුඛ්‍යය, n. presence, the front.
අභි මුඛයෙහි
අභි මුඛයෙහි, post. or ad. before the face, in the presence of.
අභි මුඛවෙනවා
අභි මුඛවෙනවා, v. i. to face, confront, encounter, be present.
Random Fonts
CPS 52 Bangla Font
CPS 52
Download
View Count : 2229
AH Piumi Bangla Font
AH Piumi
Download
View Count : 2429
NPW Dilukshi Bangla Font
NPW Dilukshi
Download
View Count : 2217
Sisil Bangla Font
Sisil
Download
View Count : 3879
NPW Gayani Bangla Font
NPW Gayani
Download
View Count : 2757
AH Erash Bangla Font
AH Erash
Download
View Count : 2702
Maya Bangla Font
Maya
Download
View Count : 3383
Lankanatha Suppliment Bangla Font
Lankanatha Suppliment
Download
View Count : 2331
4u Ajantha Bangla Font
4u Ajantha
Download
View Count : 6311
Ridi 14 Bangla Font
Ridi 14
Download
View Count : 2756

close
Please like, if you love this website