Sinhala to English Dictionary: propriety

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කර්‍තව්‍යය
අ කර්‍තව්‍යය, n. what ought not to be done, impropriety, අකටයුතු‍ දේ‍.
අ කර්‍මණ්‍යය, අකර්‍මණ්‍යතාව
අ කර්‍මණ්‍යය, අකර්‍මණ්‍යතාව, n. impropriety; passivity, dormancy; අකර්‍මකතාව.
අ කළමනාව
අ කළමනාව, n. what is not to be done, impropriety, නොකට යුතු දේ.
අ කාර්‍ය්‍යය
අ කාර්‍ය්‍යය, n. improper act, impropriety, අයුතු ක්‍රියාව.
අ න්‍යාය
අ න්‍යාය, n. (අ priv., න්‍යාය propriety), impropriety, අයුතුකම, injustice, අයුක්තිය.
අ නිස්ස
අ නිස්ස, n. what is improper. impropriety, අනිසිදේ.
අ යුතුකම
අ යුතුකම, n. impropriety, wrongfulness.
අ විනීතය
අ විනීතය, n. discourtesy, impropriety, rudeness, අශිෂ්ටාචාරය, ආචාර මදිකම.
අ සමඤ්ජසය
අ සමඤ්ජසය, n. (අ priv., සං with, අඤජස straight), disparity, අසමානකම; impropriety, අයුතුකම.
අකට තැබ්බේ, අකර තැබ්බේ
අකට තැබ්බේ, අකර තැබ්බේ, n. impropriety, fault, see අකර්‍තව්‍යය.
අනුචිතතාව
අනුචිතතාව, n. impropriety &c., නුසුදුසුකම &c.
අයිතිකම, අයිතිකාරකම
අයිතිකම, අයිතිකාරකම, n. ownership, proprietorship.
අයිතිකාරයා
අයිතිකාරයා, n. proprietor, owner.
අයිතිකාරී
අයිතිකාරී, n. fem. proprietress, owner.
ඇත්තී
ඇත්තී, n. fem. owner, proprietress.
Random Fonts
Wije 8 Stylistic Thick Tall Bangla Font
Wije 8 Stylistic Thick Tall
Download
View Count : 3388
Kandy Bangla Font
Kandy
Download
View Count : 5988
CPS 47 Bangla Font
CPS 47
Download
View Count : 1974
SMS Channa Bangla Font
SMS Channa
Download
View Count : 5521
SU Eesha Bangla Font
SU Eesha
Download
View Count : 4986
CPS 16 Bangla Font
CPS 16
Download
View Count : 2110
DL Priyanwada Bangla Font
DL Priyanwada
Download
View Count : 3997
4u Araliya Wrap Bangla Font
4u Araliya Wrap
Download
View Count : 2438
CPS 9 Bangla Font
CPS 9
Download
View Count : 2115
Nelika Bangla Font
Nelika
Download
View Count : 2538

close
Please like, if you love this website