Sinhala to English Dictionary: publish

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ප්‍රකට, අ ප්‍රකාශ, අ ප්‍රකාශිත
අ ප්‍රකට, අ ප්‍රකාශ, අ ප්‍රකාශිත, a. not made public, not manifest, latent, secret, private, obscure, ප්‍රසිඬනැති, ප්‍රකාශනැති, ගුප්ත, රහස්.
අ ප්‍රකටකම, අ ප්‍රකාශකම, අ ප්‍රකාශතාව
අ ප්‍රකටකම, අ ප්‍රකාශකම, අ ප්‍රකාශතාව, n. non-publicity, obscurity, secretness, latency, ප්‍රසිඬනැතිකම, රහස්කම.
අ ප්‍රසිඬ
අ ප්‍රසිඬ, a, not public, not notable, inconspicuous, obscure, ප්‍රසිඬනැති.
අණ බෙර කාරයා, අණ බෙර ලන්නා
අණ බෙර කාරයා, අණ බෙර ලන්නා, n. public crier.
අණ බෙර ගහනවා, අණ බෙර ප්‍රසිද්ධකරනවා, අණ බෙර ලනවා
අණ බෙර ගහනවා, අණ බෙර ප්‍රසිද්ධකරනවා, අණ බෙර ලනවා, v to proclaim publicly with beat of drum.
උල්පට්ටු
උල්පට්ටු, a. public, ප්‍රසිද්ධ.
එළිකරනවා
එළිකරනවා, v. t. to clear (from weeds &c.); fig. bring to light, reveal, make public.
එළිදරව්
එළිදරව්, a. well known, disclosed, public.
එළිදරව්කරනවා
එළිදරව්කරනවා, v. t. to reveal, disclose, publish, expose.
කියලුව
කියලුව, n. informing, publishing, සැලකිරීම.
ජන·සචරය
ජන·සචරය, n. place where people walk, public walk; walking, ඇවිදිම.
තැබෑරුම
තැබෑරුම, n. Port., tavern, public house.
තැබෑරුම්·කාරයා
තැබෑරුම්·කාරයා, n. tavern-keeper, publican.
දියදෙස්
දියදෙස්, a. well known, public, famous, ප්‍රසිඬ‍.
නිරෝහි·කෙළිනවා
නිරෝහි·කෙළිනවා, v. to hold public sports for joy.
Random Fonts
Sinhala Kumudu Bold Bangla Font
Sinhala Kumudu Bold
Download
View Count : 9628
AMS Swarna Bangla Font
AMS Swarna
Download
View Count : 3531
FS Sada Bangla Font
FS Sada
Download
View Count : 2407
0Kdolu Bangla Font
0Kdolu
Download
View Count : 4985
DL Araliya Shatter Bangla Font
DL Araliya Shatter
Download
View Count : 2598
Lavanya Regular Bangla Font
Lavanya Regular
Download
View Count : 5348
DL Manel Bold XX Bangla Font
DL Manel Bold XX
Download
View Count : 4578
4u Amantha Bangla Font
4u Amantha
Download
View Count : 24085
NPW Sawana Bangla Font
NPW Sawana
Download
View Count : 2968
A Malathi Bangla Font
A Malathi
Download
View Count : 4612

close
Please like, if you love this website