Sinhala to English Dictionary: pupils

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අග්‍ර ශ්‍රාවකයා
අග්‍ර ශ්‍රාවකයා, n. chief pupil or disciple, sp. of Buddha. See අගසව්.
අතේන්වාසිකයා, අතේන්වාසියා
අතේන්වාසිකයා, අතේන්වාසියා, n. (අතේන් near, with), pupil &c.: see අතවැසියා.
අනේත්වාසිකාව
අනේත්වාසිකාව, n. handmaid, අතවැසි ස්ත්‍රී, වැඩ කාරී, female pupil, ගෝල ස්ත්‍රී.
ඇසිකිනිය
ඇසිකිනිය, n. pupil of the eye, කළුඉංගිරියාව,
ඉංගිරියාව
ඉංගිරියාව, n. pupil of the eye, කළු ඉංගිරියාව.
කළු ඉංගිරියාව
කළු ඉංගිරියාව, n. pupil of the eye.
කාලාක්ෂරිකයා
කාලාක්ෂරිකයා, n. (අක්ෂරික fr. අක්ෂර), pupil, scholar, ගෝළයා.
කිංකරයා
කිංකරයා, n. servant, attendant, වැඩකාරයා, pupil, ශිෂ්‍යයා, ගෝළයා.
කෘෂ්ණ මණ්ඩලය
කෘෂ්ණ මණ්ඩලය, n. pupil of the eye, කළුඉංගිරි යාව.
ගණ පංක්තිය
ගණ පංක්තිය, n. (ගණ B. P.), college or class of B. pupils.
ගුරු·අකුරු
ගුරු·අකුරු, n. pl. model letters for pupils to imitate, copy.
ගෝල
ගෝල, a. pert. to pupils, pupilary, scholastic.
ගෝලකම
ගෝලකම, n. pupilage, discipleship.
ගෝලයා
ගෝලයා, n. pupil, scholar, disciple.
ඡාත්‍රායා
ඡාත්‍රායා, n. (fr. ඡත්‍ර), scholar, pupil, disciple, ගෝලයා (as carrying his teacher's umbrella).
Random Fonts
A Mathali Bangla Font
A Mathali
Download
View Count : 2632
IW Indu Normal Bangla Font
IW Indu Normal
Download
View Count : 2553
CPS 5 Bangla Font
CPS 5
Download
View Count : 2107
DL Male Bangla Font
DL Male
Download
View Count : 2390
FM Basuru X Bangla Font
FM Basuru X
Download
View Count : 9641
Paras Normal Bangla Font
Paras Normal
Download
View Count : 7604
Ridi 14 Bangla Font
Ridi 14
Download
View Count : 2756
DL Ice Bangla Font
DL Ice
Download
View Count : 2514
AH Kalani Bangla Font
AH Kalani
Download
View Count : 5904
Aradana Bold Bangla Font
Aradana Bold
Download
View Count : 2786

close
Please like, if you love this website