Sinhala to English Dictionary: racial

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අටඟ මග
අටඟ මග, n. (අට, අග portion, section), the eightfold way to Nirvāna, i. e. the way embracing eight sections, viz. — 1. සම්‍යක් දෘෂ්ටිය, right view, orthodoxy. 2. සම්‍යක් සංකල්පනාව, right volition or determination. 3. සම්‍යක් වචනය, right speech. 4. සම්‍යක් කර්‍මන්තය, right action. 5. සම්‍යක් ආජීවය, right living or livelihood. 6. සම්‍යක් ව්‍යායාමය, right effort. 7. සම්‍යක් සමෘතිය, right remembrance or contemplation of the past. 8. සම්‍යක් සමාධිය, right meditation.
අනු ග්‍රාහී
අනු ග්‍රාහී, a. gracious, favourable, indulgent, කරුණාවන්ත.
අලිඟ
අලිඟ, n. E. of ආලිංගනය: embracing බදාගැ නීම.
අසුන් පැන්නවීම
අසුන් පැන්නවීම, v. n. horse-driving, horse-racing.
ආ ලිංගනය
ආ ලිංගනය, n. embracing, embrace, වැලඳගැනීම.
ආ ශ්ලේෂණය, ආ ශ්ලේෂය
ආ ශ්ලේෂණය, ආ ශ්ලේෂය, n. embracing, union, association, clinging, වැලඳගැනීම, ඇලීම.
උනපුපුලුවා, උනහපුලුවා
උනපුපුලුවා, උනහපුලුවා, n. the loris, a kind of monkey, loris gracilis.
උප ගුහනය
උප ගුහනය, n. embracing, බදාගැනීම, taking, laying hold of, ගැනීම, අල්ලාගැනීම.
ඌර්‍ඬවාංග
ඌර්‍ඬවාංග, n. (අංග), thoracic, පපුවට අයිතිවූ.
කරුණන්මික
කරුණන්මික, a. tender hearted, merciful, gracious, කරුණාවන්ත.
කරුණා භරිත
කරුණා භරිත, a. benign, gracious, ඉතා කරුණා වන්ත.
කුරුකන්‍දක
කුරුකන්‍දක, horse-radish, Cochlearia Armoracia.
කුල දූෂණය
කුල දූෂණය, n. polluting or violating or break ing caste, disgracing one's caste or family.
කෙටුම්පත් කඩදාසිය
කෙටුම්පත් කඩදාසිය, n. copying paper, tracing paper.
ගිජු
ගිජු, a. gluttonous, greedy, voracious, rapacious.
Random Fonts
DL Thisaru Bangla Font
DL Thisaru
Download
View Count : 2999
CPS 52 Bangla Font
CPS 52
Download
View Count : 2229
Mi Dasun Bangla Font
Mi Dasun
Download
View Count : 3092
CPS 45 Bangla Font
CPS 45
Download
View Count : 3302
4u Madu Bangla Font
4u Madu
Download
View Count : 4207
Ranmadu Bangla Font
Ranmadu
Download
View Count : 4789
CPS 56 Bangla Font
CPS 56
Download
View Count : 2110
SU Anagi Bangla Font
SU Anagi
Download
View Count : 4199
Sandaya BOI Bangla Font
Sandaya BOI
Download
View Count : 70677
CPS 11 Bangla Font
CPS 11
Download
View Count : 2103

close
Please like, if you love this website