Sinhala to English Dictionary: radix

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ බාධ්‍ය වෙළඳාම
අ බාධ්‍ය වෙළඳාම, n. unrestricted commerce, free-trade. E.S.
අංගුලි චර
අංගුලි චර, a. digitigrade. See අංගුලිවරයා.
අංගුලි චරයා
අංගුලි චරයා, n. digitigrade, …යෝ pl. digitigrada, පතුල් නොව පාදඇඟිලි තබා යන සත්ව යෙක් or සත්වජාති.
අති ක්‍රමික ධර්‍ම මතිකයා, අති ක්‍රමික මතිකයා
අති ක්‍රමික ධර්‍ම මතිකයා, අති ක්‍රමික මතිකයා, n. one who holds extreme opinions, ultraist, radical.
අති ක්‍රමික ධර්‍මය
අති ක්‍රමික ධර්‍මය, n. ultraism, radicalism. E. S.
අති පරි ශෝධක ධර්‍මය
අති පරි ශෝධක ධර්‍මය, n. the doctrine of thorough cleansing, &c., radicalism.
අති පරි ශෝධකයා
අති පරි ශෝධකයා, n. (in politics), radical, reformer.
අධමකරනවා
අධමකරනවා, v. t. to degrade, humiliate, යටත් පහත් කරනවා.
අධෝ ගත
අධෝ ගත, a. gone down, descended, පහත බැස්ස, degraded, අධම, නීච.
අනභිවෘධි
අනභිවෘධි, a. retrograde, downward, without improvement, වර්‍ධනයනොවීම, දියුණු නැති.
අනභිවෘධීවෙනවා
අනභිවෘධීවෙනවා, v. i. to retrograde, &c., දියුණු නොවී පවතිනවා, පසුබට වෙනවා.
අන්‍ය වාදී
අන්‍ය වාදී, a. speaking inconsistently, self-contradictory. E. S.
අනාවරණයවේගනඑනවා
අනාවරණයවේගනඑනවා, v. i. to become disclosed, evolve gradually, ක්‍රමයෙන් එළිදරව් වෙනවා.
අනු ක්‍රමයෙන්, අනු ක්‍රමකාරයෙන්
අනු ක්‍රමයෙන්, අනු ක්‍රමකාරයෙන්, ad. orderly, gradually, seriatim, පිළිවෙළින්, ක්‍රමයෙන්.
අනු ජීවකයා
අනු ජීවකයා, n. a dependant, servant, අතවැසි මෙහෙකරුවා; comrade, companion, සහකා රයා, යහළුවා,
Random Fonts
Somi Nadeeka Bangla Font
Somi Nadeeka
Download
View Count : 2384
4u Anurada Bangla Font
4u Anurada
Download
View Count : 4939
Chamara Normal Bangla Font
Chamara Normal
Download
View Count : 6291
Anuradhapura Supplement Bangla Font
Anuradhapura Supplement
Download
View Count : 4359
Somi Niluka Bangla Font
Somi Niluka
Download
View Count : 2529
AH Melani Bangla Font
AH Melani
Download
View Count : 2694
FS Madu Bangla Font
FS Madu
Download
View Count : 2729
4u Derana Bangla Font
4u Derana
Download
View Count : 5634
CPS 44 Bangla Font
CPS 44
Download
View Count : 3286
DL Kusumi Bangla Font
DL Kusumi
Download
View Count : 4088

close
Please like, if you love this website