Sinhala to English Dictionary: ramble

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අත පය ගසා නඟිනවා
අත පය ගසා නඟිනවා or බසිනවා, v. to scramble or climb up or down.
කාමරංගා
කාමරංගා, a sp. of bilimbi, Averrhoa Carambola (Geran.).
නො·මග·යනවා
නො·මග·යනවා, v. to go astray, stray, straggle, ramble.
පරි·භ්‍රමණය, පරි·භ්‍රමය
පරි·භ්‍රමණය, පරි·භ්‍රමය, n. travelling round, වට කරයාම, revolution, කරකැවීම; wandering about, ramble, ‍නොමගයාම; going astray, error, මුළාවීම, මුළාව.
පරි·සර්‍ය්‍යාව
පරි·සර්‍ය්‍යාව, n. perambulation, wandering about, සැරිසැරීම.
ප්‍රති·සංක්‍රමණය
ප්‍රති·සංක්‍රමණය, n. (ප්‍රති successively, සංක්‍රම ණය walicing), walking about, perambulating, ඇවිදිම.
ප්‍රති·සංක්‍රමණයකරනවා
ප්‍රති·සංක්‍රමණයකරනවා, v. to walk about, perambulate, එහි මෙහි ඇවිදිනවා.
රොඳු·කැටඹිල්ල
රොඳු·කැටඹිල්ල, a sp. of bramble, Rubus lasiocarpus (Ros.).
ව්‍රජනය, ව්‍රජය
ව්‍රජනය, ව්‍රජය, n. (ව්‍රජ් to go), wandering, roaming, rambling, තැනින්තැන යාම, සැරිසැරිම.
වැල්·බූටා
වැල්·බූටා, a prickly shrub, a sp. of bramble, Rubus moluccanus (Ros.).
සං·ක්‍රමණයකරනවා
සං·ක්‍රමණයකරනවා, v. to traverse, perambulate, pass through, ගමන්කරනවා.
සම්ප්‍ර·පදකරනවා
සම්ප්‍ර·පදකරනවා, v. (සංප්‍ර emp., පද් to go), to ramble, roam, peregrinate, නැතින්තැනයනවා, සැරිසරනවා.
සම්ප්‍ර·පදය
සම්ප්‍ර·පදය, n. rambling, roaming, peregrination, සැරිසරිම.
සැරිසරනවා
සැරිසරනවා, v. i. to walk about, promenade, ramble, ඇවිදිනවා, traverse, travel about, ගම න්කරනවා; transmigrate, සසරගමන්කරනවා; pret. සැරිසැරුවා.
Random Fonts
CPS 23 Bangla Font
CPS 23
Download
View Count : 2485
CPS 19 Bangla Font
CPS 19
Download
View Count : 2292
CPS 54 Bangla Font
CPS 54
Download
View Count : 2405
DL Makela Bangla Font
DL Makela
Download
View Count : 2582
AH Ganga Bangla Font
AH Ganga
Download
View Count : 4084
GS Manori Bangla Font
GS Manori
Download
View Count : 2749
Sara Gune Bangla Font
Sara Gune
Download
View Count : 4673
DL Araliya Ex Bangla Font
DL Araliya Ex
Download
View Count : 3543
DS Dilini Bangla Font
DS Dilini
Download
View Count : 3288
CPS 35 Bangla Font
CPS 35
Download
View Count : 2311

close
Please like, if you love this website