Sinhala to English Dictionary: readily

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අක්ෂරාභ්‍යාසය
අක්ෂරාභ්‍යාසය, n. (අභ්‍යාසය), practising reading, reading lesson, කියවීමේ පාඩම.
අකුරු කරවනවා
අකුරු කරවනවා, v. t. to teach letters or reading, අකුරු උගන්වනවා.
අකුරු මඩුව
අකුරු මඩුව, n. shed where the alphabet or reading is taught, school, ඉස්කෝලය.
අනායාසයෙන්
අනායාසයෙන්, ad. without effort, easily, readily, අමරු නැතුව, පහසුවෙන්.
ආවුණනය
ආවුණනය, n. stringing, threading, (beads &c.), ඇමිණීම.
ඇතිරීම
ඇතිරීම, v. n. of අතුරනවා and ඇතිරෙනවා: spreading &c.
ඇමිණිල්ල, ඇමිණීම
ඇමිණිල්ල, ඇමිණීම, v. n. of අමුණනවා and ඇමි ණෙනවා: stringing, threading.
ඇවිණුම
ඇවිණුම, n. for ඇමිණුම fr. අමුණුනවා: threading &c.
කටපයාදිය
කටපයාදිය, n. (ක, ට, ප, ය, ආදිය). A mnemonic system of letters nsed as numerals, කටපය being the first column, thus: 1 2 3 4 5 6 7 8 9 0 ක ඛ ග ඝ ඬ ච ඡ ජ ඣ ඤ ට ඨ ඩ ඪ ණ ත ථ ද ධ න ප ඵ බ භ ම ය ර ල ව ශ ෂ ස හ ළ. Each letter in each column represents the figure under which it is placed. The above consonants must in reading be vocalized with vowels, though the vowels count for nothing. E. g., ගජකම, reading backwards=5 1 8 3.
කියවීම
කියවීම, v. n. of කියවනවා and කියවෙනවා: reading &c.
ධම්ම·සභා
ධම්ම·සභා, n. assembly for reading and hearing bana, bana meeting or society.
ධර්‍ම·කථිකයා
ධර්‍ම·කථිකයා, n. one skilful in reading bana.
ධර්‍ම·ශාලාව
ධර්‍ම·ශාලාව, n. court of justice, නඩුශාලාව; sacred reading shed, බණමඩුව; asylum for‍ the poor.
නි·පඨය, නි·පර්‍ඨතිය, නි·පාඨය
නි·පඨය, නි·පර්‍ඨතිය, නි·පාඨය, n. perusal, reading, (පොත්) කියවාබැලීම.
පඨනය
පඨනය, n. reading, reciting, කියවීම, කීම.
Random Fonts
NPW Achala Bangla Font
NPW Achala
Download
View Count : 2315
Mi Dasun Wide Bangla Font
Mi Dasun Wide
Download
View Count : 2238
4u Sasika Bangla Font
4u Sasika
Download
View Count : 3445
SriLanka Regular Bangla Font
SriLanka Regular
Download
View Count : 6439
Sandaya Light Bangla Font
Sandaya Light
Download
View Count : 2777
A13 Yasarath Bangla Font
A13 Yasarath
Download
View Count : 5596
GS Ridhma Bangla Font
GS Ridhma
Download
View Count : 2638
AH Duminda Bangla Font
AH Duminda
Download
View Count : 3956
AH Nelum Bangla Font
AH Nelum
Download
View Count : 17162
DL Araliya Ex Bangla Font
DL Araliya Ex
Download
View Count : 3543

close
Please like, if you love this website