Sinhala to English Dictionary: regret

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ශෝච්‍ය
අ ශෝච්‍ය, a. not to be regretted, not worth lamenting, සෝකවිය නොයුතු (දේ); transitory, අනිත්‍ය, පහවෙන.
අනු තාපය
අනු තාපය, n. (අනු after, තාපය heat, sorrow), regret, repentance, contrition, පසුතැවිල්ල.
අනු තාපවෙනවා
අනු තාපවෙනවා, v. i. to regret, repent, පසුතැ විලි වෙන‍වා, පශ්චාතාප වෙනවා.
අනු ශායි
අනු ශායි, a. regretful, penitent, තැවෙන, පසු තැවිලිවෙන.
අනු ශෝකය, අනු ශෝචනය
අනු ශෝකය, අනු ශෝචනය, n. regret, repentance, sorrow, තැවීම, සෝකය.
අනුශය
අනුශය, n. inveterate hatred, feud, කල්ගත ක්‍රෝධය; regret. penitence, පසුතැවිල්ල.
අභි සන්තාපය
අභි සන්තාපය, n. (අභි emp., සන්තාපය burning), deep regret or repentance, තද තැවීම; curse, ශාපය; war, යුඬය.
උත්කණර්‍ඨත
උත්කණර්‍ඨත, a. regretted; regretting, sorrowful, තැවෙන, කණගාටු.
උත්කණ්ඨාව
උත්කණ්ඨාව, n. regret, තැවිම.
උත්තාපය
උත්තාපය, n. great heat, ග්‍රීෂ්මය; regret, repentance, තැවීම.
කනගාටුව
කනගාටුව, n. sorrow, grief, regret.
කනගාටුවෙනවා
කනගාටුවෙනවා or සිතනවා, v. i. to be sorry or sad, grieve, regret, be anxious.
ක්ලිශය
ක්ලිශය, n. sorrow, regret, සෝකය, තැවීම.
තැවිල්ල, තැවීම
තැවිල්ල, තැවීම, v. n. of තවනවා: fomentation with hot water &c.; also fr. තැවෙනවා; regretting, regret, sorrow.
තැවුම
තැවුම, n. fomentation; regret.
Random Fonts
CPS 36 Bangla Font
CPS 36
Download
View Count : 2028
Ridi 10 Bangla Font
Ridi 10
Download
View Count : 3624
A Dilini Bangla Font
A Dilini
Download
View Count : 2795
DL Nirosha Bangla Font
DL Nirosha
Download
View Count : 2292
FS Anupama Bangla Font
FS Anupama
Download
View Count : 3317
FS Minu Bangla Font
FS Minu
Download
View Count : 2566
Devanmini Future Bangla Font
Devanmini Future
Download
View Count : 3406
SU Nisha 0 Bangla Font
SU Nisha 0
Download
View Count : 2580
GS Ridhma Bangla Font
GS Ridhma
Download
View Count : 2638
Info Dinesh Bangla Font
Info Dinesh
Download
View Count : 3330

close
Please like, if you love this website