Sinhala to English Dictionary: remedy

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ධර පල්ලවය
අ ධර පල්ලවය, n. the lower shoot, extreme sprout, අග්ගිස්සේ දළුව.
අ ප්‍රති නාථයා
අ ප්‍රති නාථයා, n. one without a superior, supreme or peerless one, මහෝත්තමයා.
අ ප්‍රතිකාර
අ ප්‍රතිකාර, a. remediless, irremediable, පිළියම් නැති, අසාධ්‍ය.
අ මේධ්‍යය
අ මේධ්‍යය, a. fæcal, excrementitious, අශුචි, foul, කැත, කිලුටු.
අ මේධ්‍යය
අ මේධ්‍යය, n. fæces, excrement, අශුචිය, මල, filth, කිලුට.
අ ශුචි
අ ශුචි, n. dung, excrement, මල.
අ සම්පාදිත
අ සම්පාදිත, a. (සම් for සං), unprepared unpremeditated, සූදානම්නැති, කලින් අදහස්නො කරනලද.
අ සාධ්‍ය
අ සාධ්‍ය, a. incurable, fatal, mortal, සුවනොවන, මරණීය, (රෝග); irremediable. හරිගැස්සිය නොහැකිවූ.
අක්ෂි භේෂජය
අක්ෂි භේෂජය, n. remedy for the eye, ඇස් ‍බෙහෙත. Bot.
අග දෙවියෝ
අග දෙවියෝ, n. supreme god, Indra, ඉන්ද්‍ර.
අග මග
අග මග, n, E. of අග්‍රමාර්‍ගය: the supreme path, path to Nirvana, අග්‍රමාර්‍ගය.
අග රජ, අග රජ්ජුරුවෝ
අග රජ, අග රජ්ජුරුවෝ, n. supreme king, emperor, autocrat.
අග රාජිනී
අග රාජිනී, n. supreme queen, empress; pl. අග රාජිනීවර.
අගවත්, අගවන්
අගවත්, අගවන්, a. precious, excellent, supreme, අනර්‍ඝ, ඉතා උතුම්.
අග්‍ර
අග්‍ර, a. top, head-, highest, chief, principal, best, superior, excellent; terminal, extreme, end-(portion), අග. See අග්‍රය.
Random Fonts
AM Amalee Thin Bangla Font
AM Amalee Thin
Download
View Count : 5237
Helakala Bangla Font
Helakala
Download
View Count : 5113
Amila Normal Bangla Font
Amila Normal
Download
View Count : 10485
NPW Sawana Bangla Font
NPW Sawana
Download
View Count : 2968
Lankapura Supplement Bangla Font
Lankapura Supplement
Download
View Count : 2225
FS Sumudu Bangla Font
FS Sumudu
Download
View Count : 4109
0Kdolu Bangla Font
0Kdolu
Download
View Count : 4985
AH Ranjana Bangla Font
AH Ranjana
Download
View Count : 8020
FM Gemunu X Bangla Font
FM Gemunu X
Download
View Count : 9804
CPS 17 Bangla Font
CPS 17
Download
View Count : 2609

close
Please like, if you love this website