Sinhala to English Dictionary: repeated)

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අනු පදය
අනු පදය, n. (අනු after) repeated word or sentence.
අම්‍රෙඩිත
අම්‍රෙඩිත, a. repeated, නැවත නැවත කියනලද.
ආ වර්‍තතනිය
ආ වර්‍තතනිය, a. that should be turned, converted, reversed or repeated, හැරෙවුව—&පෙරළිය —යුතුවූ &c.
පස්·පස්ව
පස්·පස්ව, ad. after or afterwards, persistently, repeatedly.
ප්‍රති·ඝාතනය
ප්‍රති·ඝාතනය, n. (ප්‍රති again, repeatedly), killing, baughter, මරාදැමීම.
ප්‍රති·ධ්වනිය, ප්‍රති·ධ්වානය, ප්‍රති·නාදය
ප්‍රති·ධ්වනිය, ප්‍රති·ධ්වානය, ප්‍රති·නාදය, n. (ධ්වනිය &c,, sound), repeated sound, echo, දෝංකාරය.
පිට·පිට, පිට·පිටම
පිට·පිට, පිට·පිටම, ad. repeatedly, again and again, consecutively, successively.
පුනඃ·පුනරු·ක්තිය
පුනඃ·පුනරු·ක්තිය, n. (·උක්තිය), saying again and again, repeated utterance, repetition, rote, නැවත නැවත කීම.
පුනඃකෘත
පුනඃකෘත, a. done again, repeated, නැවත කරනලද.
පුනරංක·ගණන
පුනරංක·ගණන, n. (පුනර් අංක;) arith. the repeater.
පුනරංකය
පුනරංකය, n. arith. repeater, repetend, නැවත නැවත වැටෙන ගණන.
පුනරුක්ත
පුනරුක්ත, a. (උක්ත said), repeated, reiterated, tautological, නැවත කියනලද.
පෙළීපෙළී
පෙළීපෙළී, p. (repeated): from පෙළෙනවා: continually suffering.
පෞනරුක්ත
පෞනරුක්ත, a. (·උක්ත), repeated, tautological: see පුනරුක්ත.
භූයෝ·භාවයෙන්
භූයෝ·භාවයෙන්, ad. much, repeatedly, බොහෝ සෙයින්.
Random Fonts
Mi Dasuni Tall Bangla Font
Mi Dasuni Tall
Download
View Count : 2386
Somi Ruwan Bangla Font
Somi Ruwan
Download
View Count : 2644
FS Dilrukshi Bangla Font
FS Dilrukshi
Download
View Count : 2307
AMS Kalana Bangla Font
AMS Kalana
Download
View Count : 2501
Ridi 8 Bangla Font
Ridi 8
Download
View Count : 2547
SL Madhura Bangla Font
SL Madhura
Download
View Count : 15610
DS Waruni Bangla Font
DS Waruni
Download
View Count : 2948
SU Anagi Bangla Font
SU Anagi
Download
View Count : 4199
E Sinhala2 Bangla Font
E Sinhala2
Download
View Count : 5048
Helakala Bangla Font
Helakala
Download
View Count : 5113

close
Please like, if you love this website