Sinhala to English Dictionary: retinue)

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අට පිරිස
අට පිරිස, n. the eight retinues that attended Buddha, viz. military or royal persons, brahmayas, regents of planets, B. priests, Chāturmahārājika gods (the four imperial gods), the Tautisā gods, Māra deities and Brahma: ක්ෂත්‍රියයෝ or රජවරු, බ්‍රහ්මයෝ, ග්‍රහපතියෝ, ශ්‍රම ණයෝ, චාතුර්‍මහාරාජික දෙවිවරු, තව්තිසා දෙවි වරු, මාර දේවතාවරු, මහාබ්‍රහ්මයා. See each in its place.
අෂ්ට පෂීත්
අෂ්ට පෂීත්, n. pl. the eight retinues who attended Buddha: see අට පිරිස.
කිකුර
කිකුර, n. retinue of Siva, ඊශ්වරයාගේ පිරිස.
පර්‍වත්, පර්‍ෂද
පර්‍වත්, පර්‍ෂද, n. retinue, suite, assembly, පිරිස.
පරි·ග්‍රහණය, පරි·ග්‍රහය
පරි·ග්‍රහණය, පරි·ග්‍රහය, n. taking, laying hold of, ගැනීම, අල්ලාගැනීම; acceptance, assent, පිළිගැනීම; wife, අඹුව; retinue, පිරිවර; reserve of an army, ‍වැඩිපුර සේනාව; position of the sun near the moon's node.
පරි·ජනයා
පරි·ජනයා, n. attendants, retinue, suite, පිරිස.
පරි·වාරය
පරි·වාරය, n. retinue, පිරිවර; sheath, scabbard, කොපුව.
පරිච්ඡන්‍දය
පරිච්ඡන්‍දය, n. (·ඡන්‍ද), retinue, පිරිවර, පිරිස.
පාරිෂදයා, පාරිෂද්‍යයා
පාරිෂදයා, පාරිෂද්‍යයා, n. one of an assembly or retinue, spectator. E. S.
පාරිෂද්‍ය
පාරිෂද්‍ය, a. pert. to an assembly or retinue, සාමාජික, සම්මුති.
පිරි·වර, පිරිවර·ජනයා
පිරි·වර, පිරිවර·ජනයා, n. (පිරි around, වෘ to serve), retinue, suite, attendants, equipage.
පිරිස
පිරිස, n. retinue, suite, assembly, congregation; pl. පිරිස්.
බර්‍හය
බර්‍හය, n. peacock's tail, මොනර පෙඳ; retinue, පිරිස; leaf, කොළය; fire, ගින්න.
වර්‍හය
වර්‍හය, n. peacock's tail, මොනර පෙඳය; leaf, කොළය; retinue, පිරිවර.
ස·පර්‍ෂත්
ස·පර්‍ෂත්, a. (පර්‍ෂත් retinue), see සපරිවාර.
Random Fonts
A Araliya Bangla Font
A Araliya
Download
View Count : 34652
Mi Damindu 96 Bangla Font
Mi Damindu 96
Download
View Count : 14813
SU Asha Bangla Font
SU Asha
Download
View Count : 3678
CPS 16 Bangla Font
CPS 16
Download
View Count : 2110
CPS 21 Bangla Font
CPS 21
Download
View Count : 2307
DL Nelum Bangla Font
DL Nelum
Download
View Count : 8293
Menaka Bangla Font
Menaka
Download
View Count : 2250
Sinhala Manel Bangla Font
Sinhala Manel
Download
View Count : 5434
SU Sewandi Bangla Font
SU Sewandi
Download
View Count : 3391
4u Gayani Bangla Font
4u Gayani
Download
View Count : 2582

close
Please like, if you love this website