Sinhala to English Dictionary: ridicule:

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අප හසය, අප හාසය, අප හාස්‍යය
අප හසය, අප හාසය, අප හාස්‍යය, n. (අප against හාස laughter), ridicule, scorn, reviling, insult, නින්දා‍කෙරීම, libel, කේලම.
උත්ප්‍රාසනය
උත්ප්‍රාසනය, n. throwing at; ridicule, sneer, නිග්‍රහය.
උප හාසය
උප හාසය, n. ridicule, කවටකම.
උප හාස්‍ය
උප හාස්‍ය, a. ridiculous, laughable, farcical, විසුලු.
උප හාස්‍යතාව
උප හාස්‍යතාව, n. ridiculousness &c., විසුලුකම.
ඔච්චම
ඔච්චම, n. joking, banter, ridicule, සරදම, කවටකම.
කවටකම
කවටකම, n. jest, ridicule, derision, quib, banter, burlesque.
කෙංචිය
කෙංචිය, n. jeer, ridicule, fun.
කොංචම්
කොංචම්—කොංචි—කරනවා, v. to ridicule: see කෙංචිකරනවා.
පරි·හාස
පරි·හාස, a. (පරි emp., හස් to laugh), jocular, ridiculing, taunting, කවටවූ, ක‍වටකම්කරන.
පරි·හාසකරනවා
පරි·හාසකරනවා, v. to ridicule, jeer, සමච්චල් කරනවා.
පරි·හාසය
පරි·හාසය, n. pleasantry, banter, mirth, fun, කවටකම; nonsense; ridicule, jeer, කෙවිය.
පරි·හාස්‍ය
පරි·හාස්‍ය, a. ridiculous, farcical, කවට ආකාර, විසුළු.
ප්‍ර·හස්නය
ප්‍ර·හස්නය, n. (ප්‍ර emp., හසන laughter), loud laughter, හයියෙන් සිනාසීම, mirth, farce, banter, පරිහාසය, ridicule, කවටකම.
ප්‍රති·හාසය
ප්‍රති·හාසය, n. (ප්‍රති towards, at), laughing at, ridicule, banter, mockery, කවටකම.
Random Fonts
FS Sawana Bangla Font
FS Sawana
Download
View Count : 3132
FS Anurada Bangla Font
FS Anurada
Download
View Count : 3524
Somi Nilmi Bangla Font
Somi Nilmi
Download
View Count : 3378
FS Kapila Bangla Font
FS Kapila
Download
View Count : 2714
0Kdmanel Bangla Font
0Kdmanel
Download
View Count : 2522
DL Trun College Bangla Font
DL Trun College
Download
View Count : 2219
DL Biso Bangla Font
DL Biso
Download
View Count : 3252
4u Sasika Bangla Font
4u Sasika
Download
View Count : 3445
SL Madhura Bangla Font
SL Madhura
Download
View Count : 15610
Maya Bangla Font
Maya
Download
View Count : 3383

close
Please like, if you love this website