Sinhala to English Dictionary: road)

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කුත්සිත
අ කුත්සිත, a. uncensured, unreproached, නිවරදි, not despised, respectable, නම්බුකාර.
අ ගම්‍ය
අ ගම්‍ය, a. that ought not to be approached; inaccessible, unattainable, ළංවිය නොයුතු or නොහැකි.
අ නින්‍දිත
අ නින්‍දිත, a. unreproached, blameless, unimpeachable, ‍‍දොස්තබානැති, නිදොස්.
අ මාර්‍ග
අ මාර්‍ග, a. pathless, roadless, පාරනැති; lawless, improper, wrong, වැරදි, දුෂ්ට.
අග්‍ර මාර්‍ගය
අග්‍ර මාර්‍ගය, n. the best road; sp. the path to Nirvana; උතුම් මාර්‍ගය.
අට්ට හාසය, අට්ට හාස්‍යය
අට්ට හාසය, අට්ට හාස්‍යය, n. loud laughter, roar of laughter, හයියෙන් සිනාසීම.
අතර මං කරනවා
අතර මං කරනවා, v t. lit. leave on the road or journey; fig. leave in the lurch, desert, abandon.
අතර මග
අතර මග, n. intervening road, road between two places.
අතර මග
අතර මග, a. or ad. midway-, that are on the road: whilst on the way.
අතු පාර
අතු පාර, n. branch road, minor road.
අදන් මග
අදන් මග, n. a lengthy way, long road, දිග or දුර මග.
අධවය
අධවය, n. road, way, පාර, මග.
අනාගම්‍ය
අනාගම්‍ය, a. (අන් ආගම්‍ය), inaccessible, unapproachable, ළංවිය නොහැකිවූ, unattainable, ප්‍රපත වියනොහැකිවූ.
අභ්‍යුපගමනය, අභ්‍යුපගමය
අභ්‍යුපගමනය, අභ්‍යුපගමය, n. (අභි to, උප aid, ගම going), approach, එළඹීම; promise, පො රොන්දුව.
අභි ගමනය, අභි ගමය
අභි ගමනය, අභි ගමය, n. approaching, approach,ළඟාවීම.
Random Fonts
CPS 48 Bangla Font
CPS 48
Download
View Count : 2592
DL Paras. College Bangla Font
DL Paras. College
Download
View Count : 11834
A10 Yasarath Bangla Font
A10 Yasarath
Download
View Count : 5510
4u Araliya Spot Bangla Font
4u Araliya Spot
Download
View Count : 7640
CPS 18 Bangla Font
CPS 18
Download
View Count : 2587
CPS 8 Bangla Font
CPS 8
Download
View Count : 2213
A Sarala Bangla Font
A Sarala
Download
View Count : 4116
4u Chami Bangla Font
4u Chami
Download
View Count : 4004
CPS 7 Bangla Font
CPS 7
Download
View Count : 2626
Sara Janakee Bangla Font
Sara Janakee
Download
View Count : 4718

close
Please like, if you love this website