Sinhala to English Dictionary: saluted

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අංජලි කර්‍මය, අංජලි පුටය
අංජලි කර්‍මය, අංජලි පුටය, n. salutation or worship with the hands united and raised.
අනු නය
අනු නය, n. (අනු as, නය proper), salutation, ආචාරය, courtesy, paying respect or reverence, බහු මානය, ගරු කෙරීම; soothing, Iulling, නැලවිල්ල.
අනු නයකරන‍වා
අනු නයකරන‍වා, v. to salute, shew respect, ආචාර කරනවා, ගරු කරනවා.
අප චය
අප චය, n. loss, නැතිවීම, wearing away, ගෙවී යාම; respect, salutation, සම්මානය, ආචාරය.
අප විත
අප විත, a. saluted, ආචාරකරනලද; offered, පුදනලද.
අභි වාදනය
අභි වාදනය, n. (අභි to, වාදනය speaking), salutation, ආචාරය, obeisance, වැඳීම,
අභි වාදය
අභි වාදය, n. salutation; abuse, බැණීම.
ආ වඩනවා
ආ වඩනවා, v. (ආ for ආයු age, වඩනවා to in crease), to wish long life to, salute; pret ආවැඩුවා; v. n. ආවැඩීම.
ආ වැඩීම
ආ වැඩීම, v. n. of ආවඩනවා: saluting, wishing long life to.
ආචාර
ආචාර, a. salutatory, polite.
ආචාර වෙඩිල්ල
ආචාර වෙඩිල්ල, n. military salute (by firing).
ආචාර සමාචාරකරනවා
ආචාර සමාචාරකරනවා, v. (සම් with), to salute one another.
ආචාර සමාචාරය
ආචාර සමාචාරය, n. mutual salutation.
ආචාරකරනවා
ආචාරකරනවා, v. to make obeisance to, salute, greet.
ආචාරය
ආචාරය, n. salutation; custom, සිරිත, conduct, practice, හැසිරීම.
Random Fonts
Sara Baron Bangla Font
Sara Baron
Download
View Count : 7209
GS Nisansala Bangla Font
GS Nisansala
Download
View Count : 2620
CPS 38 Bangla Font
CPS 38
Download
View Count : 2670
4u Rajantha Bangla Font
4u Rajantha
Download
View Count : 3074
FS Javana Bangla Font
FS Javana
Download
View Count : 2352
0Kdmanel Bangla Font
0Kdmanel
Download
View Count : 2522
SU Naga Bangla Font
SU Naga
Download
View Count : 2552
DL Kotu Bangla Font
DL Kotu
Download
View Count : 4476
FS Manel Bold Bangla Font
FS Manel Bold
Download
View Count : 2986
AH Tharanga Bangla Font
AH Tharanga
Download
View Count : 2386

close
Please like, if you love this website