Sinhala to English Dictionary: sealed

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අංගුලි මුද්‍රාව
අංගුලි මුද්‍රාව, n. seal-ring, මුද්‍ර මුදුව.
අස්
අස්, n. seal signet, හස්මුද්ද; corn, grain, සස්‍ය, ධාන්‍ය.
අස් ඔබනවා
අස් ඔබනවා, v. to press a seal upon, to seal.
අස් ඔබ්බවීම
අස් ඔබ්බවීම, v. n. sealing, මුද්‍රාකිරීම; prohibit ing, prohibition, තහනම්කිරීම, තහනම.
අස් මුද්ද
අස් මුද්ද, n. seal, signet, මුද්දරය.
දිනාර
දිනාර, n. gold ornament, රන් ආභරණය; seal, මුද්‍රය; weight of about 38 grains troy; the coin called dinar.
පාදික·මත්ස්‍යයා
පාදික·මත්ස්‍යයා, n. zo. seal, මත්ස්‍යබල්ලා.
මත්ස්‍ය·බල්ලා
මත්ස්‍ය·බල්ලා, n. the seal, පා ඇති මත්ස්‍යයා.
මුද්දර·කැටයම්·ශිල්පය
මුද්දර·කැටයම්·ශිල්පය, n. art of seal-engraving.
මුද්දරය
මුද්දරය, n. seal, stamp, මුද්‍රය, මුද්‍රාව.
මුද්‍ර
මුද්‍ර, n. pl. or a. (ord. for මුද්දර and මුද්‍රා) seals, stamps; seal-, stamp-.
මුද්‍ර·කරනවා, මුද්‍ර·ගහනවා
මුද්‍ර·කරනවා, මුද්‍ර·ගහනවා, v. to affix a seal or stamp. seal, stamp.
මුද්‍රය
මුද්‍රය, n. seal; postage stamp, තැපැල් මුද්දරය.
මුද්‍රා·විද්‍යාකාරයා, මුද්‍රා·ශාස්ත්‍රඥයා
මුද්‍රා·විද්‍යාකාරයා, මුද්‍රා·ශාස්ත්‍රඥයා, n. one skilled in seals; numismatologist.
මුද්‍රා·විද්‍යාව, මුද්‍රා·විස්තරය
මුද්‍රා·විද්‍යාව, මුද්‍රා·විස්තරය, n. science of seals, sphragistics, (පුරාණ) මුද්‍රා දැනගැනීමේ ශාස්ත්‍රය.
Random Fonts
4u Nisansala Bangla Font
4u Nisansala
Download
View Count : 2861
Lankapura Supplement Bangla Font
Lankapura Supplement
Download
View Count : 2225
Ridhma Bold PC Bangla Font
Ridhma Bold PC
Download
View Count : 2513
Somi Niluka Bangla Font
Somi Niluka
Download
View Count : 2529
Ridi 16 Bangla Font
Ridi 16
Download
View Count : 3252
Aa Muthu Bangla Font
Aa Muthu
Download
View Count : 4231
FM Abhaya X Bangla Font
FM Abhaya X
Download
View Count : 36560
FS Anurada Bangla Font
FS Anurada
Download
View Count : 3524
M.C.Bs 1st Font Bangla Font
M.C.Bs 1st Font
Download
View Count : 2582
DL Sumudu Bangla Font
DL Sumudu
Download
View Count : 7715

close
Please like, if you love this website