Sinhala to English Dictionary: seeing

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ප්‍රවේක්ෂණ
අ ප්‍රවේක්ෂණ, a. unforeseeing, කලින් නොදකින; fig. short-sighted, දුරනොදකින, නුවණ මද.
අග්නි නිමිත්තාවලෝකනය
අග්නි නිමිත්තාවලෝකනය, n. (අවලෝකනය seeing), divination by fire, pyromancy, ගින් නෙන් පේනකීම.
අනව‍ලෝකය, අනවලෝකනය
අනව‍ලෝකය, අනවලෝකනය, n. (අන් අව:), not seeing or perceiving, non-perception, නොදැකීම, නොදැනීම.
අව ලෝකනය
අව ලෝකනය, n. sight, seeing, look, දැකීම, බැලීම.
අවේක්ෂණය, අවේක්ෂාව
අවේක්ෂණය, අවේක්ෂාව, n. seeing, දැකිම, looking at, observing, observation, attention, බැලිම, බලාගැනිම.
ආ ලෝකනය
ආ ලෝකනය, n. seeing, looking, sight, දැකීම, බැලීම.
ඊක්ෂණය
ඊක්ෂණය, n. seeing, sight, දැකීම, බැලීම; eye, ඇස.
එසෙත්
එසෙත්, conj. seeing it is so, but, though.
ත්‍රි·කාල·දර්ශී
ත්‍රි·කාල·දර්ශී, a. seeing the events of the past, present and future; ep. of Buddha.
දක්නා
දක්නා, v. adj. for දකින: seeing.
දර්‍ශනය
දර්‍ශනය, n. sight, seeing, දැකුම; scene, view, පෙනුම; dream or vision, ස්වප්නය; view or opinion, කල්පනාව; system of philosophy, න්‍යාස ශාස්ත්‍රය.
දර්‍ශය
දර්‍ශය, n. sight, seeing, දැකුම; day of the new moon, අලුත් හඳේ දවස; sacrifice on that day.
දසුන, දසුම
දසුන, දසුම, n. seeing, දැකුම; attachment, ඇ ලුම්කම; accord, එකඟකම; stumbling, පැකි ලීම.
දැක්කදී, දැක්කදින්
දැක්කදී, දැක්කදින්, ad. lit. whilst seeing: in the presence of, addressing, with, unto. ඔහු මා දැක්කදී කිවුවා, He said to me.
දැක්ම
දැක්ම, n. for දැකීම, seeing; tax, tribute.
Random Fonts
Ridhma Bold Bangla Font
Ridhma Bold
Download
View Count : 2502
CPS 37 Bangla Font
CPS 37
Download
View Count : 2243
CPS 20 Bangla Font
CPS 20
Download
View Count : 2284
LM Witha New1 Bangla Font
LM Witha New1
Download
View Count : 2153
AMS Tharushi Bangla Font
AMS Tharushi
Download
View Count : 2824
CPS 26 Bangla Font
CPS 26
Download
View Count : 2611
Mi Harsha 96 Bangla Font
Mi Harsha 96
Download
View Count : 2816
4u Ranee Bangla Font
4u Ranee
Download
View Count : 3837
Vri Sinhala CB Bold Bangla Font
Vri Sinhala CB Bold
Download
View Count : 2277
DL Thisaru Bangla Font
DL Thisaru
Download
View Count : 2999

close
Please like, if you love this website