Sinhala to English Dictionary: series

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අත බර
අත බර, a. pressing, as if on the hand, weighty, oppressive, burdensome, බරවූ; serious, important, වැදගත්.
අත බර ලෙඩා
අත බර ලෙඩා, n. patient seriouby ill.
අනු ක්‍රම සංග්‍රහය
අනු ක්‍රම සංග්‍රහය, n. periodical, serial, කාලාන්තර සංග්‍රහය. E. S.
අනු ක්‍රමයෙන්, අනු ක්‍රමකාරයෙන්
අනු ක්‍රමයෙන්, අනු ක්‍රමකාරයෙන්, ad. orderly, gradually, seriatim, පිළිවෙළින්, ක්‍රමයෙන්.
අනු පුර්‍ව, අනු පුර්‍වකාර
අනු පුර්‍ව, අනු පුර්‍වකාර, a. (අනු after or as, පුර්‍ව before), consecutive, successional, serial, regular, ක්‍රමාකාර.
අනු පුර්‍වයෙන්, අනු පුර්‍වාකාරයෙන්
අනු පුර්‍වයෙන්, අනු පුර්‍වාකාරයෙන්, ad. consecutively, successively, seriatim, ක්‍රමානුක්‍රමයෙන්.
ඇහැටුල්ලා
ඇහැටුල්ලා, n. whip snake, passerita mycterisans.
කලාපය
කලාපය, n. an assemblage, cluster, පොකුර, bundle, මිටිය; volume number or portion of a series, කාණ්ඩය; an ornament, zone or girdle of bells, බඳපටිය; peacock's tail, මොනර පෙඳය; quiver, ඊකොපුව; moon, හඳ.
ක්‍රමමාණ
ක්‍රමමාණ, a. proceeding, යන; serial, E. S.
ක්‍රමමාණ රචනාව
ක්‍රමමාණ රචනාව, n. serial story or composition.
ක්‍රමමාණ සංග්‍රහය
ක්‍රමමාණ සංග්‍රහය, n. a serial work or magazine.
ක්‍රමය
ක්‍රමය, n. scale or series, gradation, process, order, method, course, category.
කාලාන්තර කථනය
කාලාන්තර කථනය, n. serial story.
කාලාන්තර සංග්‍රහය
කාලාන්තර සංග්‍රහය, n. periodical, serial magazine.
කොහා
කොහා, n. plaintive cuckoo, cuculus passerinus.
Random Fonts
SU Nilmini Bangla Font
SU Nilmini
Download
View Count : 3238
Somi Niluka Bangla Font
Somi Niluka
Download
View Count : 2529
Kandy Bangla Font
Kandy
Download
View Count : 5988
SU Eesha Bangla Font
SU Eesha
Download
View Count : 4986
Mypc Aradhana Sinhala Bangla Font
Mypc Aradhana Sinhala
Download
View Count : 3520
NPW Cactus Bangla Font
NPW Cactus
Download
View Count : 2315
Anuradhapura Supplement Bangla Font
Anuradhapura Supplement
Download
View Count : 4359
CPS 26 Bangla Font
CPS 26
Download
View Count : 2611
Kusum Bangla Font
Kusum
Download
View Count : 3646
AH Fox Bangla Font
AH Fox
Download
View Count : 2489

close
Please like, if you love this website