Sinhala to English Dictionary: smite)

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අගුල් ආචාරියා
අගුල් ආචාරියා, n. locksmith.
අට තැලියා, අට තුලියා
අට තැලියා, අට තුලියා, n. goldsmith or silver-smith, බඩාලා.
අත් හපාගන්නවා
අත් හපාගන්නවා, v. to smite one's hands together (for joy or anger, &c).
අනුපහත
අනුපහත, a. (අන් උප, හත), unsmitten, පහර නොලැබු, uninjured, unhurt, අනදරනූණ.
අප ඝාතය
අප ඝාතය, n. (අප, off), smiting, killing, murder, මරාදැමීම.
අභි ඝාතය
අභි ඝාතය, n. smiting, killing, පහරදීම, මරාදැමීම.
අභි ඝාතයා, අභි ඝාතියා
අභි ඝාතයා, අභි ඝාතියා, n. smiter, enemy, destroyer, සතුරා, විනාශකයා.
අව ඝාතය
අව ඝාතය, n. smiting, killing, ගැසීම, මරාදැමීම.
ආචාරි
ආචාරි, a. pert. to smithery or blacksmith's work.
ආචාරි ගිනි උදුන
ආචාරි ගිනි උදුන, n. smith's furnace, forge.
ආචාරි පට්ටලය
ආචාරි පට්ටලය, n. smithy, forge.
ආචාරි වැඩ
ආචාරි වැඩ, n. smithing, smithery.
ආචාරියා
ආචාරියා, n. blacksmith, smith.
කම් හල
කම් හල, n. workshop, factory; smithy.
කම්මටම
කම්මටම, n. smithy, forge.
Random Fonts
FS Mali Bangla Font
FS Mali
Download
View Count : 3056
Ds Gajaba A Stripe Bangla Font
Ds Gajaba A Stripe
Download
View Count : 2318
Sara Ramanee Bangla Font
Sara Ramanee
Download
View Count : 3863
DL Madu College Bangla Font
DL Madu College
Download
View Count : 3017
4u Indumathi Bangla Font
4u Indumathi
Download
View Count : 5500
Leroshons 1st 97 Bangla Font
Leroshons 1st 97
Download
View Count : 2026
FM Econbld Bold Bangla Font
FM Econbld Bold
Download
View Count : 5435
Aa Shantha Bangla Font
Aa Shantha
Download
View Count : 4210
LM Witha1 Bangla Font
LM Witha1
Download
View Count : 2153
NPW Achala Bangla Font
NPW Achala
Download
View Count : 2315

close
Please like, if you love this website