Sinhala to English Dictionary: sorry

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ගුණ වාදි
අ ගුණ වාදි, a. censorious, uncharitable, defamatory, යමෙකුගේ අගුණ කියන.
අ ගුණ වාදිතාව
අ ගුණ වාදිතාව, n. censoriousness, &c., අවලාදගතිය.
අ භේදිත
අ භේදිත, a. undivided, බෙදීනැති; unassorted, තේරීනැති, මිශ්‍ර.
අ විශ්වාස
අ විශ්වාස, a. untrustworthy, uncertain, elusory, unfaithful, විශ්වාස නැති; unbelieving, විශ්වාස නොකරන.
අ ශෝක
අ ශෝක, a. sorrowless, සෝකනැති. Bot.
අ ශෝකතාව, අ ශෝක භාවය
අ ශෝකතාව, අ ශෝක භාවය, n. sorrowlessness, සෝකනැතිකම.
අ සං යුක්ත
අ සං යුක්ත, a. disjunct, disjoined, නොබැඳි, disorganised, අසම්බන්ධ, unimbued or unendowed with, යුක්ති නැති.
අ සං යුක්ත කරනවා
අ සං යුක්ත කරනවා, v. t. to disjoin, disorganize, separate, වෙන් කරනවා, අසම්බන්ධ කරනවා.
අ සං යුක්තතාව
අ සං යුක්තතාව, n. state of disjunction, disorganization or separation, වෙන්වු (or අ සම්බන්ධ) ස්වභාව.
අ සං සෘතිය
අ සං සෘතිය, n. non-transrnigration, absorption (of being), සංසාරය නැතිකම.
අ සුබය
අ සුබය, n. affliction, sorrow, සුබ or ශුබ නැති කම, දුක.
අ සෝක
අ සෝක, a. sorrowless: see අශෝක.
අංගම
අංගම, n. sorcery, magic, witchcraft, enchantment, හූනියම.
අංගම් පිඹිනවා
අංගම් පිඹිනවා, v. t. to practise sorcery, enchant, bewitch.
අංජනං, අංජනම
අංජනං, අංජනම, n. witchcraft, sorcery, necromancy.
Random Fonts
Aa Ruwan Bangla Font
Aa Ruwan
Download
View Count : 3866
GS Nelum Bangla Font
GS Nelum
Download
View Count : 2405
DS Araliya Bangla Font
DS Araliya
Download
View Count : 2730
DS Araliya AT Stripe Bangla Font
DS Araliya AT Stripe
Download
View Count : 2666
CPS 48 Bangla Font
CPS 48
Download
View Count : 2592
FS Araliya Bangla Font
FS Araliya
Download
View Count : 5226
DS Anuradhi A Bangla Font
DS Anuradhi A
Download
View Count : 2353
Wije 4 Square Bold Bangla Font
Wije 4 Square Bold
Download
View Count : 5791
Wije 1 Std. Letters Bangla Font
Wije 1 Std. Letters
Download
View Count : 3695
DS Satsara Bangla Font
DS Satsara
Download
View Count : 2753

close
Please like, if you love this website