Sinhala to English Dictionary: spade

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ගති රහිත, අ ගති විරහිත
අ ගති රහිත, අ ගති විරහිත a. without bad disposition, right-minded, ingenuous, dispassionate, impartial.
අ ගහන
අ ගහන, a. not dense or crowded, sparse, ගන සැරනැති, විරල.
අ තුල්‍යතාව
අ තුල්‍යතාව, n. inequality, disparity, disproportion, matchlessness, අසමකම, අසමානකම.
අ මර ගුරු
අ මර ගුරු, n. ap. of Brihaspati preceptor of the immortals, viz, of the gods, බෘහස්පතියා.
අ රෝෂ
අ රෝෂ, a. angerless, dispassionate, placid, calm, කෝපනැති, ශාන්ත.
අ රෝෂතාව
අ රෝෂතාව, n. dispassionateness &c., කෝප නැතිකම, ශාන්තතාව
අ විරල
අ විරල, a. not sparse, dense, close, ගනසැර, ගහන.
අ සමඤ්ජසය
අ සමඤ්ජසය, n. (අ priv., සං with, අඤජස straight), disparity, අසමානකම; impropriety, අයුතුකම.
අ සමානකම, අ සමානත්වය
අ සමානකම, අ සමානත්වය, n. dissimilarity, disparity, සමාන නැතිකම, වෙනස.
අ ස්වච්ඡ
අ ස්වච්ඡ, a. non-transparent, opaque, විනිවිදනොපෙනෙන.
අග රොන්
අග රොන්, n. pl. (අග fire, රොන් dust) sparks, ගිනි පුපුරු.
අඬු මිටිය
අඬු මිටිය, n. wrench, spanner.
අතර
අතර n. space, interval, ඉඩ.
අතරක්නැති, අතර නැති
අතරක්නැති, අතර නැති, a. without vacant space; without interval or intermission.
අතරතුර
අතරතුර, n. intermediate space or time, interval.
Random Fonts
4u Ranee Bangla Font
4u Ranee
Download
View Count : 3837
4u Samantha Bangla Font
4u Samantha
Download
View Count : 4929
Ridi 10 Bangla Font
Ridi 10
Download
View Count : 3624
Mi Dasuni Tall Bangla Font
Mi Dasuni Tall
Download
View Count : 2386
SIN H150 Bangla Font
SIN H150
Download
View Count : 2220
4u Madu Cactus Bangla Font
4u Madu Cactus
Download
View Count : 2479
CPS 45 Bangla Font
CPS 45
Download
View Count : 3302
Ridi 19 Bangla Font
Ridi 19
Download
View Count : 3011
AH Ranjana Bangla Font
AH Ranjana
Download
View Count : 8020
Info Dinesh Bangla Font
Info Dinesh
Download
View Count : 3330

close
Please like, if you love this website