Sinhala to English Dictionary: speaking

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ දක්ෂ කථාකාර, අ දක්ෂ කථික
අ දක්ෂ කථාකාර, අ දක්ෂ කථික, a. awkward at speaking, ineloquent, කථාවට දක්ෂනැති.
අ පක්ෂ වාදි
අ පක්ෂ වාදි, a. (වාදි speaking, maintaining), impartial; diboyal, opposed, විරුඬ.
අ සත්‍ය භාෂක
අ සත්‍ය භාෂක, a. speaking untruth, mendacious, බොරුකාර.
අති භාෂණය
අති භාෂණය, n. loquacity, excessive speaking, වචාලකම, අධික කථාව.
අන්‍ය වාදී
අන්‍ය වාදී, a. speaking inconsistently, self-contradictory. E. S.
අභි වාදනය
අභි වාදනය, n. (අභි to, වාදනය speaking), salutation, ආචාරය, obeisance, වැඳීම,
අල්ප වාදි
අල්ප වාදි, a. speaking little, taciturn, වඩා කථා නොකරන.
අල්ලාපය
අල්ලාපය, n. (P. for ආලාපය,), speaking to, talk, කථාකෙරීම.
අව වාද, අවවාදාකාර
අව වාද, අවවාදාකාර, a. (අව against, වාද speaking), admonitory, hortatory.
ආභාෂණය
ආභාෂණය, n. speaking to, addressing, conversation, ආලාපය, කථාකරගැනීම.
ආලාපනය, ආලාපය
ආලාපනය, ආලාපය, n. (ආ to, ලප් to speak), speaking to, talking with, addressing, කථා කිරීම, කථාකරගැනීම.
ඇන හිටින‍වා
ඇන හිටින‍වා, v. to stop, hesitate in speaking &c., falter, pause.
උක්තිය
උක්තිය, n. the saying, utterance, speaking, speech, කියමන, කීබස.
උච්ච භාෂණය
උච්ච භාෂණය, n. loud-speaking, vociferation, හයියෙන් කථා කිරිම.
උප න්‍යාසකරනවා
උප න්‍යාසකරනවා, v. to commence speaking, කථාව පටන්ගන්නවා.
Random Fonts
Info Araliya Bangla Font
Info Araliya
Download
View Count : 2669
CPS 43 Bangla Font
CPS 43
Download
View Count : 2407
A Mathali Bangla Font
A Mathali
Download
View Count : 2632
4u Samantha Bangla Font
4u Samantha
Download
View Count : 4929
SU Eesha Bangla Font
SU Eesha
Download
View Count : 4986
NPW Deepi Bangla Font
NPW Deepi
Download
View Count : 2905
DL Sarale Bangla Font
DL Sarale
Download
View Count : 7625
CPS 50 Bangla Font
CPS 50
Download
View Count : 2293
DL Ridhma-841619 Bangla Font
DL Ridhma-841619
Download
View Count : 2456
DL Paras. College Bangla Font
DL Paras. College
Download
View Count : 11834

close
Please like, if you love this website