Sinhala to English Dictionary: stairs

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කලංක
අ කලංක, a. unpolluted, spotless, stainless, clean, pure, නිර්‍මල, පිරිසිදු.
අ මද්‍ය පානකයා
අ මද්‍ය පානකයා, n total abstainer, toetotaler, මත්පැන් නො‍බොන්නා.
අ මල, අ මල්
අ මල, අ මල්, a. (මල dirt), unsullied, stainless, spotless, pure, නිර්‍මල, පිරිසිදු.
අ මලතාව
අ මලතාව, n. stainlessness, pureness, fairness, whiteness, නිර්‍මලකම &c., සුදුකම.
අ මාංස භක්ෂකයා
අ මාංස භක්ෂකයා, n. one who abstains from eating flesh, vegetarian.
අංග රක්තය
අංග රක්තය, n. colour or stain for the body, viz. saffron, කහ.
අනු බලදෙනවා
අනු බලදෙනවා, v. to buttress, support; sustain; encourage, urge on, abet; රුකුල්දෙනවා, උසු ලනවා, පොළඹවනවා.
අෂ්ටාංග ශිලය
අෂ්ටාංග ශිලය, n. B., the eightfold observance හඬ. or virtue, viz. observance of the eight commands of Buddha: to abstain from ප්‍රාණ ඝාතය, හොරකම, ස්ත්‍රීසේවනය, බොරුකීම, මද්‍ය පානය බීම, ඉරමුදුන් වේලාවට පසු ආහාරකෑම, නැටීම ගීකීම ආදිය කිරීම, උස්වු or මහ ඇඳන් වල සැතපිම. See each.
ආ රෝහණය
ආ රෝහණය, n. rising &c., නැගීම; ladder, stair-case, ඉණිමග, පඩිපෙළ.
ආට්ටුව
ආට්ටුව, n. stain, ලාට්ටුව, පැල්ලම.
උඩු මහල්
උඩු මහල්, a. upper-story, upper, upstair.
උඩු මහල් තට්ටුව, උඩු මහල් තලය
උඩු මහල් තට්ටුව, උඩු මහල් තලය, n. upper story, upstairs, upper floor, loft.
උවහන
උවහන, a. (උද් up, වහන bearing), bearing, sustaining, දරන, උසුලන.
උවහනය කරනවා
උවහනය කරනවා, v. t. to raise, bear, sustain, උසුලනවා.
උසුලනවා
උසුලනවා, v. t. to bear up, support, sustain; pret. ඉසුලුවා or ඉසිලුවා: v. n. ඉසිලීම.
Random Fonts
4u Araliya Bangla Font
4u Araliya
Download
View Count : 3888
AH Fox Bangla Font
AH Fox
Download
View Count : 2489
DS Satsara Bangla Font
DS Satsara
Download
View Count : 2753
Info Dinesh Bangla Font
Info Dinesh
Download
View Count : 3330
FS Mali Bangla Font
FS Mali
Download
View Count : 3056
Samanala Light Bangla Font
Samanala Light
Download
View Count : 4856
DS Rasika Bangla Font
DS Rasika
Download
View Count : 3670
CPS 9 Bangla Font
CPS 9
Download
View Count : 2115
Lankapura Supplement Bangla Font
Lankapura Supplement
Download
View Count : 2225
CPS 26 Bangla Font
CPS 26
Download
View Count : 2611

close
Please like, if you love this website