Sinhala to English Dictionary: stomach

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ව්‍යවහාර්‍ය්‍ය
අ ව්‍යවහාර්‍ය්‍ය, a. not to be observed or practised, ව්‍යවහාර නොකටයුතු, not customary, ව්‍යවහාර නැති.
අන්තජිඨරය
අන්තජිඨරය, n. (අන්තර් ජඨරය), stomach, ආමා ශය, බඩ.
ආමාශය
ආමාශය, n. (ආම fresh food, ආශය receptacle), stomach, කෑම බොක්ක.
ආමාශය දාහය
ආමාශය දාහය, n. heartburn, pyrosis, බඩදාය; inflammation of the stomach, බ‍ඩදැවිල්ල.
ආමාශය බෝම්බය, ආමාශය වස්තිය
ආමාශය බෝම්බය, ආමාශය වස්තිය, n. stomach-pump.
ආමාශ‍‍‍යික
ආමාශ‍‍‍යික, a: pert. to the stomach, stomachic, gastric, බඩට අයිතිවූ, බඩ.
ආහාර බොක්ක, ආහාරාශය
ආහාර බොක්ක, ආහාරාශය, n. (ආශය receptacle), stomach, ආමාශය, බඩ.
උදර රෝගකාර,උදර රෝගී
උදර රෝගකාර,උදර රෝගී, a. dropsical; diseased in stomach or bowels; බඩේ රෝගයක් ඇති.
උදර රෝගය
උදර රෝගය, n. dropsy; any disease of the stomach or abdomen.
කෑම බොක්ක
කෑම බොක්ක, n. paunch, stomach.
කෝෂ්ඨය, කෝෂඨාගාරය
කෝෂ්ඨය, කෝෂඨාගාරය, n. granary, storehouse, store-room, repository, ගබඩාව; stomach, කෑම‍බොක්ක.
කෝෂ්ඨාගනිය
කෝෂ්ඨාගනිය, n. (කෝෂ්ඨ stomach, අග්නි fire), degestive power; hunger, බඩගින්න.
ගොදුරු·බොක්ක
ගොදුරු·බොක්ක, n. stomach, කෑම බොක්ක.
ගෝරෝචන
ගෝරෝචන, n. bezoar stone found in the stomachs of cattle.
ජඨරය
ජඨරය, n. stomach, belly, බඩ.
Random Fonts
DL Araliya 841619 Bangla Font
DL Araliya 841619
Download
View Count : 2868
CPS 42 Bangla Font
CPS 42
Download
View Count : 2577
NPW Jina Bangla Font
NPW Jina
Download
View Count : 2589
Sisil Bangla Font
Sisil
Download
View Count : 3879
Mi Harsha Hollow 96 Bangla Font
Mi Harsha Hollow 96
Download
View Count : 3215
A Manel X Bangla Font
A Manel X
Download
View Count : 7521
GS Sumudu Bangla Font
GS Sumudu
Download
View Count : 3431
Matara Supplement Bangla Font
Matara Supplement
Download
View Count : 2710
NPW Gimhani Bangla Font
NPW Gimhani
Download
View Count : 2130
4u Gemunu Bangla Font
4u Gemunu
Download
View Count : 5253

close
Please like, if you love this website