Sinhala to English Dictionary: subjects

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ පරාධීන
අ පරාධීන, a. (අ priv.), not subject to another, independent, වසඟ නැති.
අ වශ්‍ය, අ වශ්‍යක
අ වශ්‍ය, අ වශ්‍යක, a. (අ priv., වශ subject), certain, positive, සත්තක; requisite, necessary, essential, ඕනෑමවූ.
අ වස, අ වසඟ
අ වස, අ වසඟ, a. not subject, වසඟනැති; insubmissive, insubordinate, යටත්නොවන.
අධ්‍යාත්මික
අධ්‍යාත්මික, a. (ආත්මික), internal, subjective, හිතේ ඇතුළත්; spiritual or mental, ආත්මික, E. S.
අධිකරණය
අධිකරණය, n. law-suit, නඩුව; subject of the suit, හබය, කාරණාව: supremacy, අධික උතුම් කම.
අධීන
අධීන, a. (අධි, ඉන master), dependent, subject, යටත්, වසඟ.
අධීනතාව
අධීනතාව, n. dependence, subjection, servitude, වසඟකම, වාසඟය.
අන්‍යාධීන
අන්‍යාධීන, a. (අන්‍ය අධීන) subject to another, subordinate, dependent, වසඟ.
අනු යෝගය, අනු යෝග
අනු යෝගය, අනු යෝග, n. joining with, එකතු කෙරීම; subject of debate, the question, ප්‍රශ්නය.
අනු වශ
අනු වශ, a. (අනු other, වශ subject to), under the power or control of another, subject, වසඟ.
අනු වශය
අනු වශය, n. subjection, වසඟය.
අනු විසි
අනු විසි, a. subject, subordinate, වසඟ; twenty less one, දහනවය.
අභි භවනයකරනවා
අභි භවනයකරනවා, v. t. to subdue, යටත්කර නවා, conquer, පරාජයකරනවා; subjugate, subject, control, වසඟකරනවා.
ආ ස්පදය
ආ ස්පදය, n. business, office, තනතුර; subject; reason or cause, කාරණාව, හේතුව; dignity, authority, උතුම්කම, බලය.
ආයතන
ආයතන, a. docile, යටත්, හීලෑ; subject to, වසඟ; belonging to, අයිති.
Random Fonts
IW Maduwanthi Normal Bangla Font
IW Maduwanthi Normal
Download
View Count : 2632
Somi Kokila Bangla Font
Somi Kokila
Download
View Count : 5025
CPS 41 Bangla Font
CPS 41
Download
View Count : 2379
DL Lihini 22 Bangla Font
DL Lihini 22
Download
View Count : 5202
LM Witha1 Bangla Font
LM Witha1
Download
View Count : 2153
4u Ranee Bangla Font
4u Ranee
Download
View Count : 3837
CPS 21 Bangla Font
CPS 21
Download
View Count : 2307
CPS 26 Bangla Font
CPS 26
Download
View Count : 2611
4u Gemunu Bangla Font
4u Gemunu
Download
View Count : 5255
Mi Nilu 2000 Bangla Font
Mi Nilu 2000
Download
View Count : 2869

close
Please like, if you love this website