Sinhala to English Dictionary: subjugating

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අනභි භවය
අනභි භවය, n. non-defeat, non-subjugation, පරාජයනැතිකම, පරාජය නොවීම.
අභි භවනය
අභි භවනය, n. subjugation, මැඩපැවැත්වීම, පරා ජය කිරීම, control, government, හැසිරවීම.
අභි භවය
අභි භවය, n. defeat, පරාජය, subjugation &c.: see අභිභවනය.
අභි ලාසාභිභවන
අභි ලාසාභිභවන, a. (අභිභවන), subjugating desire, continent, අභිලාස මැඩපවත්වන.
අභි ලාසාභිභවනය
අභි ලාසාභිභවනය, n. subjugation of desire, continence, අභිලාස මැඩපැවැත්වීම.
ආත්ම සංයමය
ආත්ම සංයමය, n. self-restraint, self-subjugation: see සංයතය.
ආත්මාභිභවනය
ආත්මාභිභවනය, n. self-subjugation, self-denial. E. S.
ඉන්ද්‍රිය දමනය, නිග්‍රහය, බධය
ඉන්ද්‍රිය දමනය, නිග්‍රහය, බධය, n. subjugation of the senses, ඉන්ද්‍රියයන් දමනයකිරීම.
ඉන්ද්‍රිය සං වර ශීලය
ඉන්ද්‍රිය සං වර ශීලය, n. practice of the subjugation of the senses, which is the second of the four observances (චතුපාරිශුඬිශීල) of B. P.
උප ශමනය, උප ශමය
උප ශමනය, උප ශමය, n. curing, cure, healing, සුවකෙරීම, සුවය; allaying, tranquillizing, සං සිඳීම; subjugation, දමනයකෙරීම.
තෙළෙස්·ධුතාංග
තෙළෙස්·ධුතාංග, n. pl. (ධූත subjugating, අංග sections), the thirteen passion-subduing ordinances to he observed by B. P., viz. පංසු කූලිකාංගය, පිණ්ඩපාතිකාංගය, තේචිවරිකාංගය, සපදානචාරිකාංගය, ඒකාසනිකාංගය, පත්තපිණ්ඩි කාංගය, පච්ඡාභත්තිකිංගය, ආරණ්‍යකාංගය, රුක්ඛමූලිකාංගය, අබ්හෝකාසිකාංගය, සෝසනි කාංගය, යථාසන්‍ථතිකංගය, නේසජ්ජිකාංගය For the explanation of these see each one in its alphabetical place.
දම
දම, n. chain, දම්වැළ; punishment, දඬුවම; subjugation of one's passions, සංයමනය; pl. දම්.
දමනය
දමනය, n. taming, subjugation, යටත්කරගැනීම මැඩපැවැත්වීම.
ධුතු·ගුණය
ධුතු·ගුණය, n. quality or attribute of self-denial or subjugation. E. S.
මථනය
මථනය, n. (මථ to agitate, churn), stirring about, churning, යොදේ වත්ගෑම; fig. subjugation, මදිනය.
Random Fonts
4u Rajantha Bangla Font
4u Rajantha
Download
View Count : 3074
Mi Nilu Bangla Font
Mi Nilu
Download
View Count : 3485
AH Jina Bangla Font
AH Jina
Download
View Count : 3229
Mi Dumunfu Tall Bangla Font
Mi Dumunfu Tall
Download
View Count : 2992
Mi Dasun Hollow 96 Bangla Font
Mi Dasun Hollow 96
Download
View Count : 2989
Manel New Bangla Font
Manel New
Download
View Count : 3927
DL Ridhma Bangla Font
DL Ridhma
Download
View Count : 5931
0Kdnamal Bangla Font
0Kdnamal
Download
View Count : 14809
NPW Tharanga Bangla Font
NPW Tharanga
Download
View Count : 3354
Mi Lipi Bangla Font
Mi Lipi
Download
View Count : 3618

close
Please like, if you love this website