Sinhala to English Dictionary: synod

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අන්තාක්ෂරලෝපනය
අන්තාක්ෂරලෝපනය, n. (අක්ෂර), gram. elision of the last letter of a word, synalepha, අන්තිම අකුර ලොප්කෙරීම.
අස්ථි බන්ධන විස්තරය, අස්ථි සේත්‍ර විස්තරය,
අස්ථි බන්ධන විස්තරය, අස්ථි සේත්‍ර විස්තරය,, n. syndesmography, syndesmology, සන්ධිබන්ධන විස්තරය.
අස්ථි සන්ධි විචේඡ්දය
අස්ථි සන්ධි විචේඡ්දය, n. synosteotomy, severing the joints, ‍ඇඟේ සන්ධි වෙන්කිරීම.
අස්ථි සන්ධි විස්තරය
අස්ථි සන්ධි විස්තරය, n. synosteography, synosteology, ඇට සන්ධි විස්තරය.
අස්ථි සම්බන්ධතාව
අස්ථි සම්බන්ධතාව, n. synarthrosis, ඇටබැඳීම, ඇට යෝගය.
අස්ථි සේත්‍ර විචේඡ්දය
අස්ථි සේත්‍ර විචේඡ්දය, n. syndesmotomy, ඇට බැම්ම කැපිම.
අස්ථි සේත්‍ර සම්බන්ධය
අස්ථි සේත්‍ර සම්බන්ධය, n. syndesmosis, බැමිවලින් ඇට ගැළපීම.
උප ලක්ෂණය
උප ලක්ෂණය, n. helping or minor indication or characteristic: as a synecdoche when a part is put for the whole or a quality for the substance.
කසමලය
කසමලය, n. fainting, syncope, කලාන්තය, මූච්ජාව.
තුල්‍යාර්‍ථ, තුල්‍යාර්‍ථ·වාචක
තුල්‍යාර්‍ථ, තුල්‍යාර්‍ථ·වාචක, a. equipollent, synonymous, සම අර්‍ථ ඇති.
තුල්‍යාර්‍ථ·වචනය
තුල්‍යාර්‍ථ·වචනය, n. synonym, සමානාර්‍ථ වචනය.
දාන·ධර්‍ම, දාන·වෘත්ති
දාන·ධර්‍ම, දාන·වෘත්ති, a. eleemosynary, දන්දීමට අයිති.
පර්‍ය්‍යය·වචන
පර්‍ය්‍යය·වචන, n. pl. synonymous terms.
පර්‍ය්‍යායය
පර්‍ය්‍යායය, n. order, method, arrangement, ක්‍ර මය, පිළිවෙළ; occasion, ප්‍රස්තාව; synonym, සමානාර්‍ථවචනය; metaphor, උපමා කීම.
බඬ·පරාග·කෝෂ, බඬ·පරාග·කෝෂවත්
බඬ·පරාග·කෝෂ, බඬ·පරාග·කෝෂවත්, a. synantherous, පරාගකෝෂ බැඳි.
Random Fonts
DL Sriyani Bangla Font
DL Sriyani
Download
View Count : 2629
FS Chami Bangla Font
FS Chami
Download
View Count : 9922
AH Indu Bangla Font
AH Indu
Download
View Count : 2805
AH Fan Bangla Font
AH Fan
Download
View Count : 2364
NPW Anusha Bangla Font
NPW Anusha
Download
View Count : 2476
IW Sujeeva Bangla Font
IW Sujeeva
Download
View Count : 6563
CPS 37 Bangla Font
CPS 37
Download
View Count : 2243
CPS 24 Bangla Font
CPS 24
Download
View Count : 2156
NPW Punsisi Bangla Font
NPW Punsisi
Download
View Count : 2415
FM Ababld Bold Bangla Font
FM Ababld Bold
Download
View Count : 14559

close
Please like, if you love this website