Sinhala to English Dictionary: traction

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ මනෝහර
අ මනෝහර, a. (මනඃ: mind, හර taking), unattractive. ungraceful, displeasing: see අම නෝඥ.
අති මනෝ හර
අති මනෝ හර, a. very attractive or charming, very pleasing, ඉතා ප්‍රීතිමත්කරන.
අනු කර්‍ෂණය, අනු කර්‍ෂය
අනු කර්‍ෂණය, අනු කර්‍ෂය, n. drawing, attracting, attraction, ඇදීම, ඇදගැනීම; enticement, allurement, අටිවැඩීම, පෙළඹවීම; drawing or summoning by incantation, මන්ත්‍රයෙන් පැමිණ වීම.
අභ්‍යසූයාව
අභ්‍යසූයාව, n. (අභි on, අසූයා calumny), accusing, detraction දොස්තැබීම, bander, ගුණපවා දය.
අව කර්‍ෂණ
අව කර්‍ෂණ, a. drawing out, extracting, ඇදදමන.
අව කර්‍ෂණය
අව කර්‍ෂණය, n. extraction, ඇදදැමීම.
ආ කර්‍ෂක, ආ කර්‍ෂණ
ආ කර්‍ෂක, ආ කර්‍ෂණ, a. drawing, attracting, gravitative; අදින.
ආ කර්‍ෂණය, ආ කර්‍ෂය
ආ කර්‍ෂණය, ආ කර්‍ෂය, n. attraction, gravitation, ඇදීම, ඇදගැනීම.
ආ ක්ෂේපය
ආ ක්ෂේපය, n. throwing, හෙළීම; abuse, අපවා දය; attraction, ඇදීම.
ආ කුංචනය
ආ කුංචනය, n. (ආ to, emp., කුංචනය bending), twisting, twist, වෙළුම, torsion, contortion, ඇකුළුම; contraction, කොටවීම, ඇකිළීම.
ආ කෘෂ්ටිය
ආ කෘෂ්ටිය, n. attraction &c., ඇදීම.
උධරණය
උධරණය, n. extraction, ඉදිරීම; raising, ඔසවා ගැනීම, ගොඩනැගීම.
ඕපාදූපය
ඕපාදූපය, n. evil-speaking, detraction, bander, scandal, කේලම.
කර්‍ෂක, කර්‍ෂණ
කර්‍ෂක, කර්‍ෂණ, a. tractive, traction-; drawing, attracting; අදින.
කර්‍ෂණය, කර්‍ෂය
කර්‍ෂණය, කර්‍ෂය, n. pulling, drawing, attraction, traction, ඇදීම; ploughing, සීසෑම.
Random Fonts
DL Anuradha Bangla Font
DL Anuradha
Download
View Count : 9942
DS Araliya AT Stripe Bangla Font
DS Araliya AT Stripe
Download
View Count : 2666
A Sarala Bangla Font
A Sarala
Download
View Count : 4116
DL Male Bangla Font
DL Male
Download
View Count : 2390
DL Sriyani Bangla Font
DL Sriyani
Download
View Count : 2629
CPS 38 Bangla Font
CPS 38
Download
View Count : 2670
4u Asiri Bangla Font
4u Asiri
Download
View Count : 4572
4u Ridhma Bangla Font
4u Ridhma
Download
View Count : 2836
Somi Niluka Bangla Font
Somi Niluka
Download
View Count : 2529
AMS Tharushi Bangla Font
AMS Tharushi
Download
View Count : 2824

close
Please like, if you love this website