Sinhala to English Dictionary: trader:

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ බාධ්‍ය වෙළඳාම
අ බාධ්‍ය වෙළඳාම, n. unrestricted commerce, free-trade. E.S.
ආ පණ, ආ පණික
ආ පණ, ආ පණික, a. (ආ emp., පණ් to trade), mercantile; med. officinal; වෙළඳාම්.
ආ පණිකයා
ආ පණිකයා, n. shopkeeper, tradesman, merchant, සාප්පුකාරයා‍, වෙළෙන්දා.
කඩ කරනවා
කඩ කරනවා, v. t. (කඩ fr කඩය), to keep a shop or boutique, to trade, කඩයක්දමා වෙළ ඳාම්කරනවා.
කඩකාරයා
කඩකාරයා, n. shopkeeper, boutique-keeper, tradesman.
ක්‍රය වික්‍රය
ක්‍රය වික්‍රය, n. buying and selling, traffic, trade, ගනුදෙනු කිරීම, ගනුදෙනුව.
ක්‍රය වික්‍රයිකයා
ක්‍රය වික්‍රයිකයා, n. trader, merchant, dealer, වෙ‍ළෙන්දා.
ක්‍රයිකයා
ක්‍රයිකයා, n. buyer, trader, වෙළෙන්ඳා.
ගනුදෙනුකරනවා
ගනුදෙනුකරනවා, v. to take and give, barter, traffic, trade.
ගනුදෙනුකාරයා
ගනුදෙනුකාරයා, n. barterer, trader.
ගරාදි·වැට
ගරාදි·වැට, n. balustrade, palisade.
තුල·දර, තුලාදර
තුල·දර, තුලාදර, n. goldsmith or silver-smith, බඩාල; trader: see තුලාධාරයා.
තුලාධාරයා
තුලාධාරයා, n. scales-bearer, viz. trader, ‍වෙළෙන්දා.
නිගම
නිගම, n. market-town, නියම්ගම; road, මග; trade, වෙළදාම; the Veda &c., (වේදාදියටද නමි).
නෛගමයා
නෛගමයා, n. trader, merchant, වෙළෙන්දා; citizen, නුවරවැසියා.
Random Fonts
Kapila Bangla Font
Kapila
Download
View Count : 3181
4u Gayani Bangla Font
4u Gayani
Download
View Count : 2582
FS Madu College Bangla Font
FS Madu College
Download
View Count : 2555
SU Anagi Bangla Font
SU Anagi
Download
View Count : 4199
SU Anarga Bangla Font
SU Anarga
Download
View Count : 2976
DL Biso Bangla Font
DL Biso
Download
View Count : 3252
Mi Lipi Bangla Font
Mi Lipi
Download
View Count : 3618
DL Araliya 841619 Bangla Font
DL Araliya 841619
Download
View Count : 2868
CPS 5 Bangla Font
CPS 5
Download
View Count : 2107
DL Manel Bold X Bangla Font
DL Manel Bold X
Download
View Count : 2994

close
Please like, if you love this website