Sinhala to English Dictionary: transgression

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ලංඝන
අ ලංඝන, a. not transgressing, undeviating, කඩනොකරන, අහක්වනොයන.
අති ක්‍රමණය, අති ක්‍රමය
අති ක්‍රමණය, අති ක්‍රමය, n. going beyond, transgressing, එපිටයාම; attack, විරුද්ධයට පැමිණීම.
අති පතනය
අති පතනය, n. transgressing, see අතික්‍රමණය; complete fall, වැටීයාම, utter ruin, විනාශය.
අනුල්ලංඝන
අනුල්ලංඝන, a. (අන් උල්ල:), not overstepping or going beyond, ඉක්ම නොයන, not transgressing, කඩ නොකරන.
අනුල්ලංඝනය
අනුල්ලංඝනය, n. non-transgression, non-infraction (of law), ඉක්මනොයාම, කඩනොකෙරීම.
ආඥා උල්ලංඝනය
ආඥා උල්ලංඝනය, n. transgressing orders, disobedience, අණ කඩකිරීම.
උත්ක්‍රමය
උත්ක්‍රමය, n. anomaly, irregularity, අනියම්කම, ඇදය; transgression, කඩකිරිම.
උත්පටිපාටිය
උත්පටිපාටිය, n. transgression of proper order, irregularity: see උත්තක්‍රමය.
උලඟිය, උලැගය
උලඟිය, උලැගය, n. E. of උල්ලංඝනය: rising, ascending, නැගීම; going beyond, transgressing, ඉක්මවායාම.
උල්ලංඝනය, උල්ලංඝය
උල්ලංඝනය, උල්ලංඝය, n. (උල් for උත් over beyond), going beyond, transgressing, ඉක්ම යාම, infraction, deviation,.
පාණතිපාතය
පාණතිපාතය, n. (පාණ life, අතිපාතය transgression), destruction of life, killing, ප්‍රාණඝාතය.
ලංඝනය
ලංඝනය, n. overleaping, going beyond proper bounds, transgressing, ඉක්මයාම, කඩකිරීම; fasting, නිරාහාරව සිටීම.
ලංඝනීය
ලංඝනීය, a. transgressible, කඩකළ හැකිවූ; that may be fasted for.
ලැඟුම
ලැඟුම, n. transgression, ඉක්මයාම; fleeing, පලායාම; lifting up, උස්කිරීම.
ව්‍යති·ක්‍රමණය, ව්‍යති ක්‍රමය
ව්‍යති·ක්‍රමණය, ව්‍යති ක්‍රමය, n. retraction, retrogradation, revocation; passing over or beyond, transgressing, ඉක්මවිම.
Random Fonts
A Sinhala Apple Mid Normal Bangla Font
A Sinhala Apple Mid Normal
Download
View Count : 3360
DL Hansika Bangla Font
DL Hansika
Download
View Count : 4072
Aradana Bangla Font
Aradana
Download
View Count : 4780
CPS 43 Bangla Font
CPS 43
Download
View Count : 2407
DL Divani N Bangla Font
DL Divani N
Download
View Count : 3605
0Kdrose Bangla Font
0Kdrose
Download
View Count : 3115
CPS 47 Bangla Font
CPS 47
Download
View Count : 1974
4u Asiri Bangla Font
4u Asiri
Download
View Count : 4572
Ridi 11 Bangla Font
Ridi 11
Download
View Count : 4134
SU Vijaya 0 Bangla Font
SU Vijaya 0
Download
View Count : 9454

close
Please like, if you love this website