Sinhala to English Dictionary: turns

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කල් පලිතය, අ කාල පලිතය
අ කල් පලිතය, අ කාල පලිතය, n. untimely or premature greyness of the hair.
අ කිරිය ච දියා
අ කිරිය ච දියා, n. non-retributionist, heathen who denies future retribution.
අ ගති
අ ගති, n. pl. or a. evil dispositions; evil, ill-natured, surly, morose, resentful, perverse.
අ ගතිය
අ ගතිය, n. bad disposition, ill-nature, ill-will, crookedness, perversity.
අ ගුණ
අ ගුණ, a. void of goodness, churlish, ill-natured, evil; inefficacious; unwholesome, noxious.
අ ගුණතාව, අ ගුණය
අ ගුණතාව, අ ගුණය, n. evilness, ill-nature; inefficacy &c. See adj,
අ චල බඩු
අ චල බඩු, n. pl. immovables, fixtures.
අ චලතාව, අ චලත්වය
අ චලතාව, අ චලත්වය, n. motionlessness, equilibrium, immobility, fixedness, &c., (see adj.) ස්ථීරකම; imperturbation, නිශ්චලකම.
අ චලිත
අ චලිත, a. unmoved, unshaken, undisturbed, unruffled, නිශ්චල, ශාන්ත.
අ නිවතීන්න
අ නිවතීන්න, a. non-returning, හැරිනේන, not stopping, unceasing, නොනවතින.
අ පත්වීම
අ පත්වීම, v. n. departure, decease, demise, ඉකුත්වීම, මැරීම.
අ පරි පක්ව බුද්ධි
අ පරි පක්ව බුද්ධි, a. of immature mind, inexperienced, සිහිය දියුණුනැති, අත්නොදුටු.
අ පරි පාක
අ පරි පාක, a. unripe, immature, නොපැසුණු.
අ පස්සිය
අ පස්සිය, n. return, ආපසු ඊම.
අ පස්සිවෙනවා
අ පස්සිවෙනවා, v. i. to return, ආපසු එනවා.
Random Fonts
NPW Achala Bangla Font
NPW Achala
Download
View Count : 2315
NPW Stripe Bangla Font
NPW Stripe
Download
View Count : 1927
Maya Bangla Font
Maya
Download
View Count : 3383
Ridi 15 Bangla Font
Ridi 15
Download
View Count : 3123
CPS 13 Bangla Font
CPS 13
Download
View Count : 2541
Ruwani PC Bangla Font
Ruwani PC
Download
View Count : 3688
AM Araliya Bold Bangla Font
AM Araliya Bold
Download
View Count : 4044
Matara Apple 1 Bangla Font
Matara Apple 1
Download
View Count : 3026
GS Minu Bangla Font
GS Minu
Download
View Count : 2593
CPS 46 Bangla Font
CPS 46
Download
View Count : 3085

close
Please like, if you love this website