Sinhala to English Dictionary: uncovered

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ සං වරණ
අ සං වරණ, a. uncovering, වැස්ම අරින.
අ සං වරණය
අ සං වරණය, n. the act of uncovering, වැස්ම ඇරීම.
අනාවරණ
අනාවරණ, a. (අන් ආවරණ) uncovered, exposed, open, වැස්මක් or මුවාවක් නැති, unobstructed, බාධානැති.
අනාවරණයකරනවා
අනාවරණයකරනවා, v. t. to uncover, වැස්ම අරි නවා; expose, disclose, එළිදරව්කරනවා.
අනාවෘත
අනාවෘත, a. (ආවෘත), uncovered, open, වැස්මක්නැති. අනාවෘත්ත, a. not sorrounded, unenclosed, වට කරලා නැති.
එක් හෙළි
එක් හෙළි, a. open, uncovered, එළිවූ, exposed, මුවාවක් නැති.
නිරාවරණ
නිරාවරණ, a. (නිර් ආව:), without cover, uncovered, manifest, ප්‍රත්‍යක්‍ෂ.
වි·වරණය
වි·වරණය, n. (වි severally, වෘ to choose), opening uncovering, ඇරීම; description, explanation, comment, solution, විස්තරකිරීම; permission, අවසරය.
වි·වරණයකරනවා
වි·වරණයකරනවා, v. t. to uncover, වැස්ම අරි නවා; explain, elucidate, solve, විස්තරකරනවා.
වී·කෝපකරනවා
වී·කෝපකරනවා, v. t. to unsheathe, uncover, කොපුවෙන් අදිනවා, වැස්ම අරිනවා.
වී·කෝෂ
වී·කෝෂ, a. (වී priv., කෝෂ cover, sheath), uncovered, sheathless, unsheathed, වැස්මනැති, ‍කොපුවෙන් ඇදපු (sword &c.).
Random Fonts
CPS 17 Bangla Font
CPS 17
Download
View Count : 2609
Sinhala Supipi Semi Bold Bangla Font
Sinhala Supipi Semi Bold
Download
View Count : 2555
CPS 5 Bangla Font
CPS 5
Download
View Count : 2107
NPW Dilini Bangla Font
NPW Dilini
Download
View Count : 2651
4u Indumathi Bangla Font
4u Indumathi
Download
View Count : 5500
FM Rajantha X Bangla Font
FM Rajantha X
Download
View Count : 5204
Br Hansika Bangla Font
Br Hansika
Download
View Count : 2992
LM Witha0 Bangla Font
LM Witha0
Download
View Count : 1892
DL Anurada Bangla Font
DL Anurada
Download
View Count : 2964
Nelika Bangla Font
Nelika
Download
View Count : 2538

close
Please like, if you love this website