Sinhala to English Dictionary: untie

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කල, අ කල්
අ කල, අ කල්, a. untimely, unseasonable, අකාල; improper, අයුතු.
අ කල් පලිතය, අ කාල පලිතය
අ කල් පලිතය, අ කාල පලිතය, n. untimely or premature greyness of the hair.
අ කල් පොලිය
අ කල් පොලිය, n. interest in advance, discount.
අ කල්ව
අ කල්ව, ad. untimely, unseasonably, නුසුදුසු කාලයට, නොකලට.
අ කාල කර්‍මය
අ කාල කර්‍මය, n. untimely deed or event, mishap, ප්‍රස්තාවට නුසුදුසු දෙය, අවාසනාව.
අ කාල, අ කාලික, අ කාල්‍ය
අ කාල, අ කාලික, අ කාල්‍ය, a. out of due time, untimely, unseasonable, කාලයට or ප්‍රස්තාවට නුසුදුසු.
අ කිටනතාව
අ කිටනතාව, n. destitution, poverty (often voluntary), &c.; කිසිත් නැතිකුම, &c.
අ කීර්‍තතිත
අ කීර්‍තතිත, a. untold; unrenowned.
අ කෘතඥතාව
අ කෘතඥතාව, n. ingratitude, unthankfulness.
අ ගණිත
අ ගණිත, a. uncounted, uncomputed, ගණන් නොකරනලද.
අ චලය
අ චලය, n. quiescence, නිශ්චලය (see අචලතාව); mountain, කන්ද.
අ චින්තිත
අ චින්තිත. a. unthought of, unconsidered, කල්පනානූණ.
අ චේතන, අ චේතනික, අ චේතසික, අ චේතසක
අ චේතන, අ චේතනික, අ චේතසික, අ චේතසක, a. destitute of mind or thought, සිහිබුද්ධි නැති; unconscious, දැනීමනැති; inanimate, lifeless, පණනැති; involuntary, involitive (mood, &c.), ඉබේ වෙන්නාවූ, අකර්‍මක.
අ තල ස්පර්‍ශ
අ තල ස්පර්‍ශ, a. (අ.... ස්පර්‍ශ untouchable, තල bottom), unfathomable, bottomless, abysmal.
අ තීක්ෂණ
අ තීක්ෂණ, a. not sharp or fine, blunt, dull, obtuse, තියුණුනැති, මොට්ට.
Random Fonts
Ranmadu Bangla Font
Ranmadu
Download
View Count : 4789
FS Dilrukshi Bangla Font
FS Dilrukshi
Download
View Count : 2307
SMS Channa Bangla Font
SMS Channa
Download
View Count : 5521
Test Sinhala Mod Bangla Font
Test Sinhala Mod
Download
View Count : 2770
NPW Dilukshi Bangla Font
NPW Dilukshi
Download
View Count : 2217
DS Ridhma L Bangla Font
DS Ridhma L
Download
View Count : 2559
CPS 32 Bangla Font
CPS 32
Download
View Count : 2461
DL Priyanwada Bangla Font
DL Priyanwada
Download
View Count : 3997
4u Ice Bangla Font
4u Ice
Download
View Count : 3117
DL Ridhma Bangla Font
DL Ridhma
Download
View Count : 5931

close
Please like, if you love this website