Sinhala to English Dictionary: voluntary)

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කිටනතාව
අ කිටනතාව, n. destitution, poverty (often voluntary), &c.; කිසිත් නැතිකුම, &c.
අ චේතන, අ චේතනික, අ චේතසික, අ චේතසක
අ චේතන, අ චේතනික, අ චේතසික, අ චේතසක, a. destitute of mind or thought, සිහිබුද්ධි නැති; unconscious, දැනීමනැති; inanimate, lifeless, පණනැති; involuntary, involitive (mood, &c.), ඉබේ වෙන්නාවූ, අකර්‍මක.
අ සෛවරිතාව
අ සෛවරිතාව, n. involuntariness, කැමැත්තක් නැතුව සිද්ධවීම; absence of self-will, හිතුවක් කාර නැතිකම.
අධි මුක්තික
අධි මුක්තික, a. having will, voluntary, intentional
අනභි කාමික
අනභි කාමික, a. (අභි emp.), undesirous of, unwilling, involuntary, ආශානැති, කැමතිනැති. E. S.
කැමැත්තෙන්ම
කැමැත්තෙන්ම, ad. willingly, voluntarily.
ප්‍ර·කාමස්
ප්‍ර·කාමස්, Sans. ad. voluntarily, willingly, කැ මැත්තෙන්ම; exceedingly, අධිකව‍ශයෙන්.
විප්‍ර·වාසනය, විප්‍ර·වාසය
විප්‍ර·වාසනය, විප්‍ර·වාසය, n. residing abroad, (voluntary) exile, exilement, අන්රටක වාසය කිරීම: see ප්‍රවාසය.
සචේතතිකයා
සචේතතිකයා, n. rational being, conscious being, සිහිබුද්ධි ඇති සත්‍වයා; voluntary, සියකැමැත් තෙන් හැසිරෙන්නා.
ස්වයමුක්තිය
ස්වයමුක්තිය, n. (ස්වයම් උක්තිය), one's own statement, voluntary declaration, deposition, ස්වකීය කීම.
ස්වව්ඡන්‍ද
ස්වව්ඡන්‍ද, a. (ස්ව own, ඡන්‍ද will, wish), voluntary, spontaneous, self-determined, self-willed, free-willed, uncontrolled, optional. E. S.
ස්වව්ඡන්‍ද·කාරයා
ස්වව්ඡන්‍ද·කාරයා, n. one who does as he pleases, voluntary agent, free agent. E. S.
ස්වව්ඡන්‍දතාව
ස්වව්ඡන්‍දතාව, n. voluntariness &c., state of free-agency &c.
ස්වෛරි
ස්වෛරි, a. as above; also, independent, voluntary.
ස්වෛරිතාව
ස්වෛරිතාව, n. independence, freedom, voluntariness, see ස්වාධීන.
Random Fonts
DL Manel Bold XX Bangla Font
DL Manel Bold XX
Download
View Count : 4578
DL Divani N Bangla Font
DL Divani N
Download
View Count : 3605
NPW Nilakshi Bangla Font
NPW Nilakshi
Download
View Count : 2637
AMS Sanduni Bangla Font
AMS Sanduni
Download
View Count : 3348
Mi Dumndu Wide Bangla Font
Mi Dumndu Wide
Download
View Count : 2343
4u Anurada Bangla Font
4u Anurada
Download
View Count : 4939
4u Araliya Bangla Font
4u Araliya
Download
View Count : 3888
0Kdsaman Bangla Font
0Kdsaman
Download
View Count : 5964
AH Jina Bangla Font
AH Jina
Download
View Count : 3229
Aa Shantha Bangla Font
Aa Shantha
Download
View Count : 4210

close
Please like, if you love this website