Sinhala to English Dictionary: wander

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අප ක්‍රමණය, අප ක්‍රමය
අප ක්‍රමණය, අප ක්‍රමය, n. retreat, flight, පලා යාම; going astray, wandering, මුළාවයාම.
අයාලයා
අයාලයා, n. wanderer, vagrant, පාදඩයා.
අයාලේයනවා
අයාලේයනවා, v. to wander about as a vagabond; go astray, මුළාවයනවා.
ඉන්ද්‍ර ජාල යෂ්ටිය
ඉන්ද්‍ර ජාල යෂ්ටිය, n. conjurer's wand.
ඉබාගාතේ යනවා
ඉබාගාතේ යනවා, v. to saunter or roam about, straggle; wander, err, මුළාවයනවා.
කකුල් දඩ
කකුල් දඩ, a. wandering, vagrant, පාදඩ.
කකුල් දඩයා
කකුල් දඩයා, n. wanderer, vagabond, පාදඩයා.
චරණ
චරණ, a. pert. to the foot (of animals or tree), පා; wandering, roaming, සචාරය.
චලන
චලන, a. trembling &c., see චල, moving, vibrating, ලෙළදෙන; wandering, going, තැනින් තැන යන.
ටගරය
ටගරය, n. borax; wanton play; wandering of mind, සිහිමුළාව; an object of sense, ඉන්‍ද්‍රිය විෂය.
නගාටනයා
නගාටනයා, n. lit. mountain-wanderer, viz. monkey, රිළවා, වඳුරා.
පර්‍ය්‍යටනය
පර්‍ය්‍යටනය, n. (පරි අටනය), wandering about, roaming, ඉබාගතේ යාම.
පරි·භ්‍රමණ
පරි·භ්‍රමණ, a. travelling round, wandering, planetary, වටකරයන. E. S.
පරි·භ්‍රමණය, පරි·භ්‍රමය
පරි·භ්‍රමණය, පරි·භ්‍රමය, n. travelling round, වට කරයාම, revolution, කරකැවීම; wandering about, ramble, ‍නොමගයාම; going astray, error, මුළාවීම, මුළාව.
පරි·සර්‍ය්‍යාව
පරි·සර්‍ය්‍යාව, n. perambulation, wandering about, සැරිසැරීම.
Random Fonts
AH Lilie Bangla Font
AH Lilie
Download
View Count : 4198
NPW Suba Bangla Font
NPW Suba
Download
View Count : 2326
DS Araliya AT Stripe Bangla Font
DS Araliya AT Stripe
Download
View Count : 2666
Asgiriya Supplement Bangla Font
Asgiriya Supplement
Download
View Count : 2008
FS Dilrukshi Bangla Font
FS Dilrukshi
Download
View Count : 2307
SIN Walawe Bold Italic Bangla Font
SIN Walawe Bold Italic
Download
View Count : 4452
4u Araliya Spot Bangla Font
4u Araliya Spot
Download
View Count : 7640
Ridi 16 Bangla Font
Ridi 16
Download
View Count : 3252
Sara Siri Bangla Font
Sara Siri
Download
View Count : 5864
NPW Sawana Bangla Font
NPW Sawana
Download
View Count : 2968

close
Please like, if you love this website