Sinhala to English Dictionary: wandering

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අප ක්‍රමණය, අප ක්‍රමය
අප ක්‍රමණය, අප ක්‍රමය, n. retreat, flight, පලා යාම; going astray, wandering, මුළාවයාම.
කකුල් දඩ
කකුල් දඩ, a. wandering, vagrant, පාදඩ.
චරණ
චරණ, a. pert. to the foot (of animals or tree), පා; wandering, roaming, සචාරය.
චලන
චලන, a. trembling &c., see චල, moving, vibrating, ලෙළදෙන; wandering, going, තැනින් තැන යන.
ටගරය
ටගරය, n. borax; wanton play; wandering of mind, සිහිමුළාව; an object of sense, ඉන්‍ද්‍රිය විෂය.
පර්‍ය්‍යටනය
පර්‍ය්‍යටනය, n. (පරි අටනය), wandering about, roaming, ඉබාගතේ යාම.
පරි·භ්‍රමණ
පරි·භ්‍රමණ, a. travelling round, wandering, planetary, වටකරයන. E. S.
පරි·භ්‍රමණය, පරි·භ්‍රමය
පරි·භ්‍රමණය, පරි·භ්‍රමය, n. travelling round, වට කරයාම, revolution, කරකැවීම; wandering about, ramble, ‍නොමගයාම; going astray, error, මුළාවීම, මුළාව.
පරි·සර්‍ය්‍යාව
පරි·සර්‍ය්‍යාව, n. perambulation, wandering about, සැරිසැරීම.
බිරාන්ත
බිරාන්ත, a. Er. for භ්‍රාන්ත: wandering &c.; terrified, භයපත්වූ.
භ්‍රමණය
භ්‍රමණය, n. revolving, revolution, whirling, gyration, කරකැවීම; wandering about, එහි මෙහි යාම; giddiness, dizziness, කැරකිල්ල.
භ්‍රාන්ත
භ්‍රාන්ත, a. (fr. භ්‍රම් to go round), whirled, කර කවනලද, revolved or turned, හැරුණ; mistaken, වැරදුණ, deluded, wandering, මුළාවූ.
ව්‍රජනය, ව්‍රජය
ව්‍රජනය, ව්‍රජය, n. (ව්‍රජ් to go), wandering, roaming, rambling, තැනින්තැන යාම, සැරිසැරිම.
ව්‍රජ්‍යාව
ව්‍රජ්‍යාව, n. wandering about for religious purposes or alms, තැනින්තැනයාම, march, පයින් යාම. E. S.; class, tribe, ගෝත්‍රය, flock, රැළ.
හිණ්ඩනය
හිණ්ඩනය, n. fr. හිඩ to go: going, wandering, තැනින්තැනයාම.
Random Fonts
DS Araliya Bangla Font
DS Araliya
Download
View Count : 2730
Ridi 16 Bangla Font
Ridi 16
Download
View Count : 3252
CPS 51 Bangla Font
CPS 51
Download
View Count : 2606
Matara Apple 1 Bangla Font
Matara Apple 1
Download
View Count : 3025
Mi Ridhma Bangla Font
Mi Ridhma
Download
View Count : 3139
A Dilini Bangla Font
A Dilini
Download
View Count : 2795
A Saman Bangla Font
A Saman
Download
View Count : 4322
4u Sasika Bangla Font
4u Sasika
Download
View Count : 3445
SU Nisha 0 Bangla Font
SU Nisha 0
Download
View Count : 2580
CPS 17 Bangla Font
CPS 17
Download
View Count : 2609

close
Please like, if you love this website