Sinhala to English Dictionary: wares

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කෞශල අ කෞශල්‍ය
අ කෞශල අ කෞශල්‍ය, a. unskilful, අසමර්‍ථ, awkward, clumsy, ungraceful, uncouth, දක්ෂ නැති.
අ තුංගයා
අ තුංගයා, n. dwarf, මිට්ටා.
අ දක්ෂ
අ දක්ෂ, a. unskilful, clumsy, awkward, දක්ෂ නැති.
අ දක්ෂ කථාකාර, අ දක්ෂ කථික
අ දක්ෂ කථාකාර, අ දක්ෂ කථික, a. awkward at speaking, ineloquent, කථාවට දක්ෂනැති.
අ ධෛර්‍ය්‍යය
අ ධෛර්‍ය්‍යය, n. cowardice, despondency, &c., ධෛර්‍ය්‍ය නැතිකම.
අ පටු
අ පටු, a. (අ priv., පටු clever), awkward, unskilful, අසමර්‍ථ.
අ පරි තපත
අ පරි තපත, a. unheated, unwarmed, රත් නො කළ, උණුහුම්නැති.
අ ප්‍රත්‍යාදිෂ්ට
අ ප්‍රත්‍යාදිෂ්ට, a. (අ, ප්‍රති ආදිෂ්ට), uninformed, unwarned, දැනුම්දෙනු–අවවාද–නොලැබූ.
අ භංගුර
අ භංගුර, a. unbroken, entire, කැඩීනැති, සම්පූර්‍ණ; fig. straightforward, අවංක.
අ මහාත්ම
අ මහාත්ම, a. (අ priv., මහා ආත්ම), cowardly, pusillanimous, භයගුලු; illiberal, ලෝභවූ, ගුණ මඳවූ.
අ යෝඬ්‍ය
අ යෝඬ්‍ය, a. (අ priv., යුධ් to fight), not to be warred against, impregnable. E. S.
අ විපාක
අ විපාක, a. rewardless, unrewarded, විපාකනැති.
අ සංග්‍රාමික
අ සංග්‍රාමික, a. unwarlike, යුඬයට නුසුදුසු or ලැදි නැති.
අකේඛාහිණිය
අකේඛාහිණිය, n. septillion. E.S. See අකේෂෟහි. අක්තය, අක්තේ, n. written license or warrant, අස්තය.
අඟුටු මිටියා
අඟුටු මිටියා, n. dwarf, මිට්ටා.
Random Fonts
GS Nelum Bangla Font
GS Nelum
Download
View Count : 2405
Matale Bangla Font
Matale
Download
View Count : 2856
4u Ganganee Bangla Font
4u Ganganee
Download
View Count : 4270
DL Paras Bangla Font
DL Paras
Download
View Count : 73557
DL Araliya Li Bangla Font
DL Araliya Li
Download
View Count : 4556
NPW Anju Bangla Font
NPW Anju
Download
View Count : 2719
Somi Damayanthi Bangla Font
Somi Damayanthi
Download
View Count : 2546
Anura Bangla Font
Anura
Download
View Count : 3863
NPW Punsisi Bangla Font
NPW Punsisi
Download
View Count : 2415
4u Basuru Bangla Font
4u Basuru
Download
View Count : 4822

close
Please like, if you love this website