Sinhala to English Dictionary: wealth:

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ දන
අ දන. a. destitute of wealth, poor, ධනනැති දිළිඳු.
අත
අත, n. E. of අර්‍ථය: meaning, තේරුම; wealth. ධන; of ආත්ම: spirit; self,තමාම; body, ශරී රය; of අස්ත: west, බටඉර: of අන්ත: end, limit, කෙළවර, සීමාව.
අර්‍ථ දූෂණය
අර්‍ථ දූෂණය, n. waste of wealth, prodigality, වස්තු නැතිකෙරීම.
අර්‍ථ ප්‍රයෝගය
අර්‍ථ ප්‍රයෝගය, n. (ප්‍රයෝගය profit), profit of wealth, viz, interest, usury, පොලිය.
අර්‍ථය
අර්‍ථය, n. meaning, purport, signification, තේ රුම; profit, gain, wealth, ප්‍ර‍යෝජනය, වස්තුව.
අර්‍ථවත්
අර්‍ථවත්, a. full of meaning, significant, හොඳ තේරුමක් ඇති; wealthy, ධනවත්, වස්තුකාර.
අර්‍ථාගම
අර්‍ථාගම, n. (අර්‍ථ wealth, ආගම coming), incoming or receipt of wealth, income, ආදායම.
අර්‍ථාන්විත
අර්‍ථාන්විත, a. ( ‍අන්විත), having a meaning, signifying, significant, තේරුමක් ඇත්තාවූ; wealthy, වස්තුකාර.
අස්තිකාරයා
අස්තිකාරයා, n. (අස්ති substance), wealthy person, වස්තුකාරයා.
ඉසුරු මදය
ඉසුරු මදය, n. pride of wealth &c.
ඍක්ථය
ඍක්ථය, n. wealth, riches, ධනය.
ඍද්ධිමත්, ඍද්ධිවන්ත, ඍද්ධි සම්පන්න
ඍද්ධිමත්, ඍද්ධිවන්ත, ඍද්ධි සම්පන්න, a. wealthy, ධනවත්; having supernatural power.
ඍද්ධිය
ඍද්ධිය, n. riches, wealth, ධනය; supernatural power, sp. power to fly or pass through the air.
කාංචනය
කාංචනය, n. gold, රත්රන්, wealth, ධනය; lotus filament, මානෙල් කේශර.
ග්‍රන්‍ථය
ග්‍රන්‍ථය, n. knot, ගැටය; stringing together, ඇමිණීම; composition, රචනාව, book, පොත; verse, පදය; wealth, සම්පත.
Random Fonts
Thissamaharama Bangla Font
Thissamaharama
Download
View Count : 3581
Bu Dadunu Bangla Font
Bu Dadunu
Download
View Count : 5095
FS Manel Bangla Font
FS Manel
Download
View Count : 2745
Ranmadu Bangla Font
Ranmadu
Download
View Count : 4789
0Kdnamal Bangla Font
0Kdnamal
Download
View Count : 14809
Wijeya Bangla Font
Wijeya
Download
View Count : 5009
Anura Bangla Font
Anura
Download
View Count : 3863
Mi Harsha 96 Bangla Font
Mi Harsha 96
Download
View Count : 2816
Radhika PC Bangla Font
Radhika PC
Download
View Count : 5895
DL Anurada Bangla Font
DL Anurada
Download
View Count : 2964

close
Please like, if you love this website